Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Law»UAE හි රාජ්‍ය සේවකයෙකු ලෙස පෙනී සිටීම සඳහා වසර 5ක් දක්වා සිර දඬුවම්
Law

UAE හි රාජ්‍ය සේවකයෙකු ලෙස පෙනී සිටීම සඳහා වසර 5ක් දක්වා සිර දඬුවම්

Stanly KularathnaBy Stanly KularathnaApril 30, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රාජ්‍ය සේවකයන් ලෙස පෙනී සිටින පුද්ගලයන්ට වසර පහක උපරිම සිර දඬුවමකට යටත් විය හැකි බව නීතිපති දෙපාර්ථමේන්තුව තහවුරු කොට තිබෙනවා.

ව්‍යාජ රැකියා විස්තරයක් ලබා දීමේ ප්‍රතිවිපාක පැහැදිලි කිරීම සඳහා නීතිපති දෙපාර්ථමේන්තුව පසුගියදා සිය සමාජ මාධ්‍ය වේදිකාවල වීඩියෝවක් පළ කොට තිබිණි.

අපරාධ හා දඬුවම් නීතිය ප්‍රකාශයට පත් කරන 2021 අංක 31 දරන ආඥා පනතේ (299) වගන්තියට අනුව, ප්‍රසිද්ධ තනතුරක් දරන්නෙකු ලෙස පෙනී සිටින කවරෙකු​ට වුව ද වසර පහකට නොවැඩි කාලයක් සඳහා සිරදඬුවම් හා රාජ්‍ය රැකියාවකට හෝ සේවාවකට බාධා කරන හෝ නීති විරෝධී අරමුණක් ඉටුකර ගැනීමට හෝ තමාට හෝ අන් අයට කිසියම් ආකාරයක වාසියක් ලබා ගැනීමට කටයුතු කරන ඕනෑම අයෙකුට එම දඬුවමම නියම කළ යුතු බව නීතිපති දෙපාර්ථමේන්තුව ප්‍රකාශ කළේය.

පළමු ඡේදයේ දක්වා ඇති එක් අපරාධයක් ආරක්ෂක හෝ පොලිස් සේවාවන්හි සේවකයින් ලෙස පෙනී සිටීමේ දී සිදු වුවහොත් දඬුවම වසරකට නොඅඩු සහ වසර පහකට නොවැඩි කාලයක් සඳහා සිරදඬුවම් නියම කළ යුතුය.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleචීනයෙන් ශ්‍රී ලංකාවට අතිනවීන බොරතෙල් පිරිපහදුවක්
Next Article Arabian Travel Market (ATM) ප්‍රදර්ශනය​ට වසර 30ක කාලයක් එමිරේට්ස් ගුවන් සේව​ය දායකත්වය දරයි
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.