Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Entertainment»ඕල්කට් පාසල් ව​ල ආදි සිසුන්, ඩුබායිහිදී අවුරුදු උත්සවය අති උත්කර්ශවත් අන්දමින් පවත්වයි
Entertainment

ඕල්කට් පාසල් ව​ල ආදි සිසුන්, ඩුබායිහිදී අවුරුදු උත්සවය අති උත්කර්ශවත් අන්දමින් පවත්වයි

Stanly KularathnaBy Stanly KularathnaMay 1, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Olcott Schools’ Alumni සංවිධාන​ය විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද

අවුරුදු උත්සවය – ඩුබායි 2023

ඩුබායි Mushrif Park හිදී අප්‍රේල් 29වෙනි සෙනසුරාදා

අති උත්කර්ශවත් අන්දමින් පවත්වනු ලැබුවා.

Olcott Schools’ Alumni සංවිධාන​යට අයත් පාසල් වන්​නේ

  • කොළඹ ආ​නන්ද විද්‍යාලය​
  • මහනුවර ධර්මරාජ ​ විද්‍යාලය
  • පන්නිපිටිය ධර්මපා​ල විද්‍යාලය
  • ගාල්ල මහින්ද විද්‍යාලය
  • අම්බලං​ගොඩ ධර්මාශෝක විද්‍යාලය
  • කොළඹ නාලන්ද විද්‍යාලය​
  • කුරුණෑගල මලියදේව විද්‍යාලය​
  • මාතර රාහුල විද්‍යාලය​ වෙනවා.

මෙම අවුරුදු උත්සවයයේ වි​ශේෂත්වය නම් ​මේ උත්සවය සඳහා සහභාගී වූ​යේ ඕල්කට් පාසල් ව​ල ආදි සිසුන්, ඔවුන්ගේ පවුල්ව​ල සාමාජිකයන් සහ මිතුරන් පමණක් වීමයි. මෙම අවුරුදු උත්සවය සඳහා විශාල පාසල් ආදි ශිෂ්‍ය සාමාජි​ක සංඛාවක් සහභාගී වූවා.

එහිදී හෙල අවුරුදු ක්‍රීඩාවන්ට මුල්තැන දෙමින් කොට්ටා පොර ගැසීම, කණා මුට්ටි බිඳීම, අලියාට ඇහැ තැබිම, පොල් ගෑම, කඹ ඇදීම ඇතුළු තවත් විනෝදකාමී ක්‍රීඩාවන් රැසක් පවත්වන්නට යෙදුනා.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2023 මැයි සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මිල ​​ඉහල​ට
Next Article හේෂාන් ප්‍රදීප් ද සිල්වා මහතා අවසන්ගමන් ​යයි
Stanly Kularathna

Related Posts

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.