උතුම්වූ බුදු තෙමඟුල වෙනුවෙන් වෙසක් උත්සවයට සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ ප්‍රදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කරනු ලබන දන්සල් කීපයක් පිළිබඳව වාර්තා වෙනවා.
සීනි සම්බල් පාන් දන්සල
මැයි මස 5 වෙනිදා එනම් හෙට
IMPZ, Danet Restaurant (Habtoor Accommodation) අසලදී
සවස 6.00 සිට රාත්‍රී 10.00 වන තුරු පවත්වනු ලබනවා.
මෙම දන්සල සංවිධානය කරනු ලබන්නේ
Habtoor, Hilton, SLS හෝටල්හි ශ්‍රී ලාංකික සේවක මඩුල්ල විසිනි
වැඩි විස්තර ශානක : 052 266 1229 / සුරේෂ්: 058 254 8413 /
ප්‍රියංකර: 054 262 6272 / ගයාන්:0523924566

අල් කහිල් ගේට් හි පැවැත්වෙන
බිරියානී පාර්සල් දන්සැල
අල් කයිල් ගේට් “මිනිමාර්ට්” අසලදී
මැයි මස 5 සහ 6 වෙනිදා – එනම් හෙට සහ අනිද්දා
සවස 6.30 සිට
මෙම දන්සල සඳහා දායකත්වය දරන්නේ නිර්මාණ කාගේ / සැලොන් යැස්මික් ලංකා / මැක්ස් ක්ලීනින් සර්විස් / ස්ටයිලිෂ් ඩ්‍රීම් බියුටි සැලොන් විසිනි
වැඩි විස්තර සදහා : 056 823 6980

අල්වසල් හි පළමු වරට සංවිධානය කරනු ලබන
මහා ෆ්‍රයිඩ් රයිස් දන්සැල
මැයි මස 7 වෙනිදා
සවස 5:00 සිට
නො. 36 බොස් පාර්ක් 01 ස්ථානයේදී
ප්‍රධාන අනුග්‍රහය හා සංවිධානය ධම්මි
වැඩි විස්තර සදහා : 056 953 5789

අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ
අබුඩාබි විහාරස්ථ දායක සභාව 2023.05.07 ඉරු දින පවත්වන
වෙසක් පිංකම් මාලාවට සමගාමීව පවත්වනු ලබන දන්සැල එදින
රාත්‍රී 8:30 සිට අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී
මෙම දන්සැලේදී
සීනි සම්බෝල බන්, ඉඟුරු තේ, කෝපි, වතුර බෝතල්
ලබා දීමට නියමිතයි.
දන්සල සඳහා අනුග්‍රහය අබුඩාබී ශ්‍රී ලංකා ටැක්සි රියදුරන් සහ හිතවතූන්
වැඩි විස්තර සදහා : 052 828 8458

Miamix Restaurant ජාලය අනුග්‍රහයෙන් ඉදිරිපත් කෙරෙන
දන්සැල් මාලාවක්
මැයි මස 5 වෙනිදා සවස 5:00 සිට 7:30 දක්වා
ඔවුන්ගේ පහත ශාඛා පරිශ්‍රයන් හීදී
- Miamix Restaurant – සාජා
- Miamix Restaurant – ඩුබායි අල් නාදා
- Miamix Restaurant – සත්වා
- Miamix Restaurant – බර්ෂා
