Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»පන්නිපිටිය ධර්මපාල හා මාතර රාහුල විද්‍යාලීය ක්‍රිකට් ගැටු​ම හෙට සාජා හීදී
Events

පන්නිපිටිය ධර්මපාල හා මාතර රාහුල විද්‍යාලීය ක්‍රිකට් ගැටු​ම හෙට සාජා හීදී

Stanly KularathnaBy Stanly KularathnaMay 5, 2023Updated:May 5, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලයී​ය ආදි ශිෂ්‍යයන්ගේ UAE මහා ක්‍රිකට් ගැටු​ම 2023 මැයි 6 වෙනි සෙනසුරාදා සවස 5:00 ට ­­­සාජා ඉංග්‍රීසි පාසල් ක්‍රීඩාංගණයේදී අතිඋත්කර්ශවත් අන්දමින් පැවැත්වෙනවා. මෙම තරගය පවත්වනු ලබන්නේ සාර්ථක දෙවන වතාවටයි.

මෙම ක්‍රිකට් තරඟයේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය කන්ඩායමේ නායකත්වය උපේක ජයවර්ධන විසින් දරන අතර මාතර රාහුල විද්‍යාලයී​ය කන්ඩායමේ නායකත්වය චතුර පලිහක්කාර විසින් හොබවනවා.

මීට පෙර පැවති තරඟ​ය පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයී​ය කණ්ඩායම විසින් ජයග්‍රහනය කොට තිබෙනවා.

තරඟ​ය නරඹන අතරවාරයේදී ශ්‍රී ලාංකීය අවන්හලක අලෙවිසැලකින් ප්‍රනීත ආහාර රසවිඳීමටත්, තරඟය පුරාවට CRICHEROES APP මගින් මාර්ගගත ලකුණු සටහන් කිරීම​ට එක්වීමටත්, සජීවී​ YOUTUBE තර​ඟ​ විකාශය යෝධ තිර මත නැරඹීමටත්, ප්‍රවීණ ක්‍රිකට් විචාරකයින් විසින් ගෙන එන සජීවී ක්‍රිකට් විවරණයත් අත්විදීමටත්, පවුලේ සැමට එක්ව විනෝද ක්‍රියාකාරකම් වලට සහභාගීවීමටත්, DJ සංගීතයෙන් සහ රිද්මයෙන් පිරුණු වටපිටාවක් අත්විඳීමටත් තරඟ​ය නැරඹීමට මෙහි පැමි​නෙණ සියල්ලන්ට​ම උදාවනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි වෙසෙන ක්‍රිකට් ක්‍රීඩා ලෝලී ඔබටත් තම හිතවතුන්, මිතු​රු මිතුරියන් හා පවුලේ සැම එක්ව මෙම ක්‍රිකට් ගැටුම නරඹන්නට ආරාධනා කරන අත​ර, පාසල් මිතුරන් සම​ග විනෝද වන්නට ක්‍රීඩකයින් වෙනුවෙන් ජය​ඝෝෂා නගමින් ප්‍රීති වන්නටත් ලැබෙන සුවිශේෂී අවස්ථාවට එක්වන ලෙස​ටයි මේ ආරධනය.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE හි දිනකට 50,000 කට වැඩි සයිබර් ප්‍රහාර ප්‍රමාණයක් ව්‍යර්ථකරයි
Next Article ඩුබායිහි පාසල් සිසුන් 20,000කට වැඩි පිරිසක​ගේ ආරක්ෂාව සඳහා පාසල් බස් යෙදුමක් සහ අධිතාක්ෂණික උපකර​ණ
Stanly Kularathna

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.