Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පළමු මී මැසි උද්‍යානය විවෘත කෙරේ

May 20, 2025

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාමයේ කාසියට වසර 52 ක් සපිරේ

May 20, 2025

සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනයට විශේෂ කාර්ය බලකායෙන් කණ්ඩායම් 15 ක්

May 20, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»මහ කන්නයේ සිට පොහොර ලබාදීමෙන් රජය ඉවත්වෙයි
Uncategorized

මහ කන්නයේ සිට පොහොර ලබාදීමෙන් රජය ඉවත්වෙයි

Stanly KularathnaBy Stanly KularathnaMay 8, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2023/24 මහ කන්නයේ සිට පොහොර සැපයීමේ වගකීමෙන් රජය ඉවත්වන අතර, රටට අවශ්‍ය පොහොර සැපයීම සම්පූර්ණයෙන් ම පුද්ගලික අංශය වෙත පැවරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කෘෂි​කර්ම අමාත්‍යාංශය පවසයි.

රජයට අයත් පොහොර සමාගම් 02 ඔවුන් සතු මුදල් යොදා ගනිමින්, පොහොර ආනයනය හා බෙදාහැරීම සිදු කළ හැකි නමුත් රජය විසින් ඒ සදහා මුදල් ප්‍රතිපාදන ලබා නොදෙන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
නමුත් ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා අවශ්‍ය සහනාධාර මුදල් ගොවිජනතාවගේ ගිණුම්වලටම බැර කිරීමට පියවර ගන්නා බවත් මෙම මුදල බොහෝ දුරට රුපියල් 40,000-50,000 හෝ ඊට වැඩි මුදලක් විය හැකියැයි ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කළේය.


කෙසේ වුව ද පොහොර ප්‍රමිතිය පිළිබඳව අධීක්ෂණය රජය විසින් අබණ්ඩව සිදු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය ස්මාර්ට් පාරිභෝගික සතුටු මධ්‍යස්ථාන දෙකක් විවෘත කරයි
Next Article Emirates SkyCargo ඉදිරි දශකය තුළ එහි ධාරිතාව දෙගුණ කරයි
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පළමු මී මැසි උද්‍යානය විවෘත කෙරේ

May 20, 2025

සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනයට විශේෂ කාර්ය බලකායෙන් කණ්ඩායම් 15 ක්

May 20, 2025

උතුරු නැගෙනහිර ආරක්ෂක වැඩපිළිවෙළ දුර්වලයි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියයි

May 20, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.