Author: admin

සීතල කාලගුණය වර්ධනයත් සමගම කොරොන වයිරසයට වඩා වර්ථමානයේ උණ බහුලව දක්නට ලැබෙයි. පසුගිය සති කිහිපය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ෆ්ලුවෙන්සා වැනි වෛරස් රෝග වැඩි වෙමින් පවතින බව වෛද්‍යවරු පවසති. කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවෙන් සහ බරපතලකමෙන් අඩු වී ඇති අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. උණ වැඩිවීමට එක් ප්‍රධාන හේතුවක් ලෙස වෛද්‍යවරැ පවසන්නේ කොරොනා රෝගය නිසා මුඛ ආවරණ සදහා යොදා තිබුණු නීති හා රෙගුලාසි සහ සමාජ දුරස්ථභාවය ලිහිල් කිරීමයි. මෙම උණ-රෝගය දිගු කාලයක් පවතින බවත්, සමහර විට දින 5-7 දක්වා පවතින වෛද්‍යවරු සඳහන් කරයි.

Read More

51 වැනි ජාතික දිනය වෙනුවෙන්, නව Dh1,000 මුදල් නෝට්ටුවක් මහ බැංකුව විසින් එළිදක්වන ලද අතර එය එමීර් රාජ්‍යයේ අභ්‍යවකාශ ගවේෂණය සහ පිරිසිදු බලශක්තිය වැනි රටේ මෑත ඉතිහාසයේ විශාලතම අවස්ථා කිහිපයක් නිරූපණය කරයි. නව මුදල් නෝට්ටුව 2023 මුල් භාගයේදී මහ බැංකු ශාඛා සහ ATM යන්ත්‍රවල ලබා ගත හැකි වනු ඇත. කෙසේ වෙතත්, දැනට පවතින Dh1,000 නෝට්ටුව දිගටම සංසරණය වනු ඇත.

Read More