Browsing: Finance
ඩුබායි හි මීටර් 828 ක් උස ගොඩනැගිල්ලේ 13 වැනි සංවත්සරය නිමිත්තෙන් ගෝලීය දේපල උපදේශක නයිට් ෆ්රෑන්ක් විසින් සිදු කරන ලද…
උද්ධමනය අඩු කොට පොලී අනුපාතය පහළ දැමීම, ලැබුවා වූ වසරේ ප්‍රධාන අපේක්ෂාව බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා…
Western Union මගින් කරන ලද නව අධ්‍යයනයකට අනුව, ඉදිරි මාස 12 තුළ රටේ වැඩි පදිංචිකරුවන් පිරිසක් තම මුදල් විදේශයනට හුවමාරු…
2022 වසරේ ඔක්තෝබර් මාසයෙන් අවසන් වන මාස 10 තුළ ශ්‍රී ලංකාවේ ජනතාව 2021 වසරට වඩා රුපියල් කෝටි 19,400ක රන්භාණ්ඩ උගස්…
සමාගම්වලින් සියයට 57 ක් වැටුප් වැඩි කිරීමට අපේක්ෂා කරන බව ‘වැටුප් මාර්ගෝපදේශය UAE 2023’ අනාවරණය කරනවා. දශකයක් තුළ රටේ රැකියා…
ජූලි-සැප්තැම්බර් කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 11.8% කින් හැකිලී ගොස් ඇති බව රජයේ දත්ත බ්‍රහස්පතින්දා පෙන්නුම් කල අතර, දරුණු මූල්‍ය…
රට ස්ථාවර කිරීමේ අරමුණින් ගමන් කිරීමේදී ජාත්‍යන්තර මූල්‍යය අරමුදලේ සහය ඇතිව හෝ නැතිව එය සිදු කළ යුතු බව මහ බැංකු…
ජාතික ඩිජිටල් ප්‍රතිපත්තියක් නොමැති වීමේ ගැටලුව හේතුවෙන් ලොව අනෙක් රටවල් අතර ශ්‍රී ලංකාව දැඩි පසුබෑමක සිටින බව ආර්ථික ස්ථායීකරණය සඳහා…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මේ වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 2.9 ක ණය ලබා දීම විධිමත්…
එක්සත් අරාබි එමීර් රාජ්‍ය ය ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ ප්රයත්නයන්ට දායකත්වය සපයමින්, පසුගිය සතියේ ව්‍යාපාරික ලාභ මත බදු පැනවීම පිළිබඳ…