Browsing: Hide
දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමෙන් පසු 76 වන ජාතික නිදහස් උළෙල සමාප්ත විය.නිදහස් උත්සවය ආරම්භයේදී සිංහල භාෂාවෙන් ජාතික ගායනා…
හෙටට (04) යෙදී තිබෙන 76 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 754 කට ජනාධිපති බලතල අනුව විශේෂ රාජ්‍ය සමාව ප්රදානය…
පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන සිය ගාස්තු අය කරන ආකාරය වහාම ප්‍රදර්ශනය කරන ලෙස පෞද්ගලික වෛද්‍ය නියාමන සභාව සියලුම පෞද්ගලික රෝහල්වලට…
භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරන ප්‍රමාණයටත් වඩා අධි ඉල්ලුමක් වාර්තා වී තිබේ.ඒ අනුව මේ…
සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එක්ව සිදු කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද(03) පෙරවරු 6.30 ට අවසන් විය. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති…
සමාජ මාධ්‍ය නියාමනය සඳහා විධිවිධාන ඇතුළත් මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත(ඔන්ලයින් ) පිළිබඳ ගැසට් නිවේදනය ඊයේ (2) නිකුත්…
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අධිකරණ නියෝගයකට…
පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව ඉහළ දමන බවආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…
Careem ධාවකයන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම එහි ප්‍රමුඛතාවය වන අතර ආරක්ෂිතව ධාවනය කරන අයට බෝනස් දීමනා ගෙවන බවද සමාගම සඳහන් කලේය.ඩුබායි…
දකුණු ආසියාවේ තිබෙන විශිෂ්ටතම මාතෘ රෝහල වන කරාපිටිය නව මාතෘ රෝහල මාර්තු මස දිනෙක සෞඛ්‍ය සේවාවට එක්වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා…