Browsing: Hide
උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වු වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින්ට ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අනිවාර්යෙන්ම මෙම වසර තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.එය…
සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම පැහැරහැර තිබෙන ආයතනවලට එරෙහිව මේ වන විට නඩු 15,000ක් පමණ ක්‍රියාත්මක වන බව රජයේ ගිණුම් පිළිබඳ…
පිරවුම්හල් හිමියන්ට චක්‍රලේඛයක් නිකුත් කිරීම හිතාමතා වසර අටක කාලයකට ප්‍රමාද කර වැඩිපුර කොමිස් මුදල් ගෙවීමට සිදු වීම හේතුවෙන් ඛනිජ තෙල්…
මහ බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සේවක අර්ථසාධක අරමුල් ගෙවීම් ඇතුළු දත්ත ලබාගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කරන ලෙස…
ශ්‍රී ලංකා ධරණී තලයට අනුබුදු මිහිඳු මාහිමියන් වැඩම කොට බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුන් පොහොය දිනය අදට…
ශ්‍රී ලංකාවේ වසරේ මේ දක්වා කාලය තුළ මී උණ රෝගීන් 5000ක් පමණ වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා…
විදේශ රැකියා වංචා වැටලීම සඳහා මෙහෙයුම් පුළුල් කර ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මේ සම්බන්ධ පැමිණිලි…
චීනය හා ශ්‍රී ලංකාව අතර 13 වැනි රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාව පිළිබඳ තොරතුරු චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ එරට…
ඍජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජධානිය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.…