Browsing: Hide
අග්‍රාමාත්‍යවරියගේ සහ අමාත්‍යවරුන්ගේ ඡායාරූප හා පණිවිඩ උපුටා ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්,
පොල් මිල යළි ඉහළ යමින් ඇති බව වෙළදුන් පවසයි.මේවන විට පොල් ගෙඩියක මිල රුපියල් 130-150 අතර මිලක පවතියි. පවතින පොල්…
මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී විදේශ ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය පෙර මාසයට සාපේක්ෂව සුළු අඩුවීමක් පෙන්නුම් කරයි. මහ බැංකු වාර්තා අනුව සැප්තැම්බර්…
ජාතික ජන බලවේගයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතා ඉදිරිපත් වී ඇත. ඒ මහතා මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය…
ජනප්‍රිය සමාජ ජාල ක්‍රියාකරුවෙකු වන අශේන් සේනාරත්න මහතා පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් කරන ලද නාම යෝජනාව මැතිවරණ කොමිෂම විසින්…
ශ්‍රී ලංකා පොලිසියේ කීර්තිමත් නිලධාරියෙක් වූ විශ්‍රාමික පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා වසරක කොන්ත්‍රාත් සේවා කාලයක් සඳහා ශ්‍රී ලංකා පොලිසියට…
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන්…
පවතින යුධමය තත්ත්වය හේතුවෙන් ලෙබනනයේ සිටින ලියාපදිංචි නොවූ ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති…
ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර…
ඇඟලුම් කම්හල් වල ඇණවුම් ඉහලට මෙරට ඇගලුම් කර්මාන්තශාලා වෙත ලැබෙන ඇණවුම් ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.ඒකාබද්ධ ඇගලුම් සංගම්…