Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හම්දාන් බින් මොහොමඩ් මහතා අබුඩාබියේ අල් දෆ්රා ගුවන් කඳවුරට පැමිණේ

May 12, 2025

Dubai Parks & Resort එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන් සඳහා සුවිශේෂී දීමනාවක් එළිදක්වයි

May 12, 2025

Dubai Global Village 29 වන වාරයේ අවසන් දිනය දීර්ඝ කරයි

May 12, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ලංකාවට ලබා දුන් සියළු දුෂ්කර ප්‍රතිසංස්කරණ සිදු කර අවසන් බව IMF කියයි
Sri Lankan news

ලංකාවට ලබා දුන් සියළු දුෂ්කර ප්‍රතිසංස්කරණ සිදු කර අවසන් බව IMF කියයි

adminBy adminMarch 5, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දුන් සියලු දුෂ්කර ප්‍රතිසංස්කරණ පසුගිය වසර දෙක තුළ දී සිදුකර අවසන් බව එම මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති හා ප්‍රතිසංස්කරණ වලට සහාය දීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වසර 04ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනකට ශ්‍රී ලංකාව සමග 2023 වසරේ මාර්තු මස 20 වැනිදා ගිවිසුම් ගතවිය.එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 03කට ආසන්නය.පළමු, දෙවැනි සහ තෙවැනි වාරිකය ලබාදී ඇති අතර එහි 04 වැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 334ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීම අනුමත කරමින් ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

පසුගිය වසරේ ආර්ථික වර්ධනය සියයට 05%ක ඉලක්කයක් වෙත ළගා කරගැනීමට හැකි වීම නිසා ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය වනු ඇතැයි ද පීටර් බෲවර් මහතා කීවේය.එහිදී ඇති හැකි අය කැපවීමක් කළ යුතු බව සදහන් කළේය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවිදුලි ගාස්තුව වැඩි කරන්න IMF වෙතින් උපදෙසක්
Next Article ඩුබායි හි ” Goodness Bus” කම්කරුවන්ට රාමසාන් ප්‍රීතිය ගෙන එයි
admin
  • Website

Related Posts

Dubai Parks & Resort එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන් සඳහා සුවිශේෂී දීමනාවක් එළිදක්වයි

May 12, 2025

Dubai Global Village 29 වන වාරයේ අවසන් දිනය දීර්ඝ කරයි

May 12, 2025

සම්බුදු තෙමඟුල සිහි කරන වෙසක් පුන් පොහොය අදයි

May 12, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.