Browsing: Hide
අනාගතයට ගැළපෙන ලෙස දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.…
ඖෂධ වට්ටෝරු සකස් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරට නොමැති වීමෙන් ඇතැම් බෙහෙත් වර්ග සකස් කිරීමට නොහැකි වී ඇති බව ආයූර්වේද කොමසාරිස්…
2019 සිට 2024 අප්‍රේල් දක්වා කාලය තුළ විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් ශ්‍රී ලංකාව රුපියල් කෝටි 263.2ක (ඇ.ඩෝ.මි. 8.52ක්) ආදායමක් උපයා තිබේ.…
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන් ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC)…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සාර්ක් මහලේකම් ගොලාම් සර්වාර් (Golam sarwar) මහතා අතර හමුවක් ඊයේ (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු…
අද (13) අලුයම දක්ෂිණ අධිවේගයේ 61 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අනතුරක් සිදුව ඇත. මත්තල දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ…
අද(12) පැවැත්වෙන IMF දෙවන සමාලෝචනයෙන් පසුව තුන්වෙනි වාරිකය ලෙස ඩොලර් මිලියන 335 ක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි රාජ්‍ය අමාත්‍යය ශෙහාන්…
ඔන්ලයින් කැසිනෝ පවත්වාගෙන යාමට නීතිමය තත්ත්වයක් නොපවතින විටෙක ඒ පිළිබඳ නොතකා රටට ලැබිය යුතු ආදායම අහිමි කරමින් ඔන්ලයින් කැසිනෝ විවෘතව…
ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.…
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහනට අදාළ දෙවැනි සමාලෝචනය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද (12) සාකච්ඡා කිරීමට නියමිතය. මෙම විධායක…