Browsing: Sri Lankan news
කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 අප්‍රේල් මාසය සඳහා 1.5% ක් දක්වා වැඩි වී ඇති බව ජන ලේඛන සහ…
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඊයේ(30) මධ්‍යම රාත්‍රී 12.00 සිට සිපෙට්කෝ ඉන්ධන මිල පහත හෙළීමට පියවර ගෙන ඇත. ඒ අනුව ඉන්ධන…
වැඩ කරන ජනතාවගේ දිනය හෙවත් ලෝක කම්කරු දිනය අදට (01) යෙදී තිබේ. වැඩ කරන ජනතාවගේ අයිතීන් හා අයිතිවාසිකම් ප්‍රවර්ධනයත් කම්කරු…
ගීත 7ක් ගායනා කිරීම වාරණය කරමින් සේනක බටගොඩ මහතාට එරෙහිව කොළඹ වානිජ මහාධිකරණය විසින් නිකුත් කර තිබු වාරණ නියෝගය නැවත…
කළුතර උතුර ප්‍රදේශයෙන් ඊයේ (29) පස්වරුවේ මුහුද ගොඩ ගැලීමක් සිදුව තිබේ. මේ හේතුවෙන් කළුතර උතුර සමාන්තර පාර තාවකාලිකව වසා දමන…
ලංකා ප්‍රිමියර් ලීග් 2024 හි 5 වන තරඟ වාරය සඳහා විදේශීය ක්‍රීඩකයින් 500 කට අධික පිරිසක් තරඟ බිමට අවතීර්ණ වීමට…
සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට ගෙවන පොලී ප්‍රතිශතය 9% සිට 13%දක්වා ඉහළ දමන බවත් එම පොලිය ඉහළ දැමීම 2023 වසරේ සිට…
නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කල ඇහැලේපොල වලව්ව දළදා මාලිගාවට පවරා දීමෙන් පසු පුරාවිද්‍යාත්මක හා සංස්කෘතිකමය වටිනාකම් ආරක්ෂා කර ගනිමින්…
21 වැනි ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 03…
දැනට වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය සූදානමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව 2025 වසර…