Browsing: Sri Lankan news
අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට ගරුත්වයක් සහ සාරවත්භාවයක් ලබාදීම පිණිස ක්‍රියාත්මක ‘ගරු සරු’ වැඩසටහන සඳහා ශ්‍රමිකයින් ඇතුළත් කරගැනීමේ වෙබ් අඩවිය රත්නපුර මුද්දූව…
ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් පද්ධතිය තුළ ගිලන් රථ රියැදුරන්ගේ හිඟයක් පවතින බව රජයේ සෞඛ්‍ය සේවා ගිලන් රථ රියැදුරු සංගමය පවසයි.…
ලෝක පැරා ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ දී ජනනි ධනංජනා ක්‍රීඩිකාව රන් පදක්කමක් දිනා ගෙන ඇත. තරගාවලිය පැවැත්වෙන්නේ මොරොක්කෝවේ මරකෙච්…
ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු සඳහා ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආසියානු …
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියානු සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි…
ලෝක වෙළෙඳපොල සහ එහි ඉන්ධන මිල ආශ්‍රිතව සිදුවන වෙනස්කම් පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා කණ්ඩායමක් පත්කර ඇතැයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය…
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ‘රක්ත කේතය – ශ්‍රී ලාංකේය ව්‍යාපාර අබිමුව ඇති දේශගුණික අවදානම් හා අවස්ථා’ (Code Red: Climate…
බලශක්ති ක්ෂේත්‍රය නියාමනය කිරීම සඳහා බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නව නියාමන ආයතනයක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. ඒ අනුව…
ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත…
මාලදිවයින මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර මාලදිවයිනේ ” maldivians” ගුවන් සේවය ඍජු ගුවන් ගමන්…