Browsing: Sri Lankan news
එංගලන්තයට එරෙහිව වසර 10කට පසු ටෙස්ට් පිටියේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබමින් දැක්වූ දස්කම් හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ශ්‍රේණිගත…
පුද්ගලික අංශයේ සේවකයින් සදහා වන අවම මූලික වැටුප රුපියල් 21,000 ක් බවට පත් කරමින් පාර්ලිමේන්තුවේදී සම්මතවූ පනත සදහා කතානායක මහින්ද…
කෙටි කාලීන ව්‍යාපාරික වීසා නිකුත් කිරීම අත්හිටුවීමෙන් ව්‍යාපාරිකයන් දැඩි ගැටලුවකට මුහුණ පා සිටින බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය නිවේදනයක් නිකුත්…
එංගලන්තයේ ඕවල් ක්‍රීඩා පිටියේ පැවැති 3 වැනි සහ අවසන් ටෙස්ට් ජය ශ්‍රී ලංකාවට හිමිවීමත් සමඟ 2023 – 2025 ලෝක ටෙස්ට්…
ශ්‍රී ලංකීය සංගීත රසිකයන් අතර නොමැකෙන නාමයක් දිනූ සේනක බටගොඩ මහතා අද (11) අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 66 වියේ…
භාණ්ඩ ආනයනය කිරීමේ දී අය කරනු ලබන ආනයන බදු මුදල් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. තීරු බදු, සෙස් බදු,…
රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ, දිවයින පුරා පිහිටි දුම්රිය ස්ථානවලට අයත් දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් සංවර්ධනය කිරීම සඳහා කැමැත්ත…
වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබේ. ගීතා…
ශ්‍රී ලාංකික තරුණයින් 2,252 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ කෘෂි කාර්මික ක්ෂේත්රයේ රැකියා අවස්ථා හිමිවී ඇත. සැප්තැම්බර් මස 12 සහ 18 වන…
රජයට මිලියන 700ක් අහිමි කරමින් සිදුකිරීමට නියමිත ප්‍රසම්පාදන ගනුදෙනුවක් පිළිබඳව (10) අල්ලස් කොමිෂමට පැමිණිලි කර බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම්…