Browsing: Sri Lankan news
ඍජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජධානිය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.…
ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජෙයිශංකර් මහතා අද (20) උදෑසන දිවයිනට පැමිණියේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරයට පෙර දෙරට…
බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා එකමුතුවෙහි වන (BIMSTEC) සාමාජික රටවල් අතර සමුද්‍රිය ප්‍රවාහන සහයෝගීතාව පිළිබඳ…
ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමඟ ඉදිරි සති කිහිපය තුළ ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා…
ඉදිරියේදී වාහන සඳහා වායු විමෝචන සහතික ලබාගන්නා ස්ථාන වලින් ම රක්ෂණ සහතිකය සමඟ ආදායම් බලපත්‍රය ලබාදීමටද රජයේ අවධානය යොමුව තිබේ.…
වවුනියාව ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුව තිබෙන බව වාර්තා විය. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 2.3ක් ලෙස සටහන් වී ඇති බව…
දිස්ත්‍රික්ක 11 ක් පුරා ක්‍රියාත්මක වූ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහන මඟින් එම අපද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 7,700කට අධික ප්‍රමාණයක් එක්…
හේවිසි වාදනය ලෝක උරුමයක් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කලේය. ඔහු…
පුද්ගලයෙකු සතු පළමු දේපළ, යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ…
කලුතර ,කටුකුරුන්ද ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් පිටුපස මුහුදු වෙරලේ පාවෙමින් තිබී හදුනා නොගත් ලේසර් තාක්ෂණය සහිත විශේෂ උපකරණයක් සොයා…