Browsing: Sri Lankan news
දශක තුනකට පසු පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය විවෘත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි (01 දා) කටයුතු…
විදෙස් ගමන් බලපත්‍ර 750,000ක් ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිතව ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ නොවැම්බර් මස අගදී ගමන්…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ඒ අනුව අද…
ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම (EFF) යටතේ සිදුකෙරෙන තුන්වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් නුදුරේදීම ශ්‍රී ලංකාවට…
පොලිස් නිලධාරින්ගේ රාජකාරි හෝ වෙනත් ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නැති බව අවධාරණය කරමින් පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට ඉහළ සියලු…
නොවැම්බර් 14න් පසු හදන ආණ්ඩුවේ කිසිම ඇමැතිවරයකුට කොළඹින් නිවාස නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව…
නිසි කලට වර්ෂාපතනය නොලැබීම සහ උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මෙරට පොල් නිෂ්පාදනයේ අඩුවීමක් දක්නට ලැබෙන…
මේ වසර අවසානයේ දී ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවත් ඉන් අනතුරුව හැකි ඉක්මනින් ණය ‘පැහැර හැරීමේ‘…
ඥාති හිතවත්කම් සහ දේශපාලන සබඳතා මත පසුගිය ආණ්ඩු සමයේදී විවිධ රටවලට තානාපති සේවාවන් සඳහා පත් කර යැවූ නිලධාරීන් 16 දෙනකු…
සුරාබදු දෙපාර්තමේන්තුවට හිඟ බදු ගෙවීම පැහැර හරින මත්පැන් නිෂ්පාදන සමාගම්වල ලැයිස්තුවක් බලපත්‍ර අහෝසි කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට කටයුතු…