Browsing: Sri Lankan news
කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් ක්රියාවලියෙහි ප්‍රධානතම පාර්ශවකරුවෙකු වන ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2024 පළමු කාර්තුවේ දී වාර්තාගත බහාලුම් මෙහෙයුම් ධාරිතාවක්…
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම සදහන් කර ඇත. අදාළ මිල ගණන් හෙට(03)…
උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම නිසා දිනකට රුපියල් මිලියන 80 ක පමණ ඉතිරියක් විදුලිබල මණ්ඩලයට හිමිවන බව උමා ඔය බහුකාර්ය…
2024 මාර්තු මාසයේ දී පොල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 19,131ක ආදායමක් ඉපයීමට හැකි වූ බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.…
මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ සඳහා චීන මහ බැංකුවෙන් ලද විදේශ…
වතු සේවකයින්ගේ වැටුප රුපියල් 1700 ක් දක්වා ඉහළ දමමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. තේ වැවීමේ හා සෑදීමේ…
රාජතාන්ත්‍රික, රාජකාරි හෝ විදේශ සේවා ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින් වීසා අවසර පත් බාර ගැනීමෙන් නිදහස් කිරීම සඳහා රුවන්ඩාව සහ ශ්‍රී…
කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 අප්‍රේල් මාසය සඳහා 1.5% ක් දක්වා වැඩි වී ඇති බව ජන ලේඛන සහ…
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඊයේ(30) මධ්‍යම රාත්‍රී 12.00 සිට සිපෙට්කෝ ඉන්ධන මිල පහත හෙළීමට පියවර ගෙන ඇත. ඒ අනුව ඉන්ධන…
වැඩ කරන ජනතාවගේ දිනය හෙවත් ලෝක කම්කරු දිනය අදට (01) යෙදී තිබේ. වැඩ කරන ජනතාවගේ අයිතීන් හා අයිතිවාසිකම් ප්රවර්ධනයත් කම්කරු…