Browsing: Sri Lankan news
සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන “සක්වල” හා “හුස්ම” ප‍්‍රජා සත්කාරක වැඩසටහන් මැතිවරණ සමයෙන් පසු…
විවිධ අමාත්‍යවරයන් භාරයේ පවත්නා විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා යන ආයතනවල කාර්යයන් පිළිබඳ විස්තර කෙරෙන අතිවිශේෂ ගැසට්…
ක්‍රීඩා අමාත්‍යාංශයේ වියදම් ප්‍රතිපාදනවල ප්‍රගතිය සම්බන්ධයෙන් වහාම අභ්‍යන්තර විගණනයක් කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය උපදෙස් ලබාදී ඇත. ක්‍රීඩා…
තක්සේරු වර්ෂයට අදාළ සියලුම ආදායම් බදු මුදල් ලබන සඳුදා (30) හෝ ඊට පෙර ගෙවා අවසන් කළයුතු බව දේශීය ආදායම් කොමසාරිස්…
මේ වසරේ (2024) ආරම්භයේ දී අපේක්ෂා කළ ඉලක්ක ඉක්මවා ගිය ආර්ථික වර්ධනයක් වසර අවසානය වන විට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ප්රමුඛ කාර්යයක් වන දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා…
තානාපති කාර්යාල හා සම්බන්ධ විදෙස් සේවයට ලබාදී ඇති සියලු දේශපාලන පත්කිරීම් වහාම අවලංගු කර ඔවුන් මෙරටට ආපසු කැඳවීමට ජනාධිපති අනුර…
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාව පත් කර ඇත. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික…
කොරියානු අන්තර්ජාතික සහයෝගතා ඒජන්සිය විසින් ශ්‍රී ලංකා රජයේ වංචා දූෂණ පිටුදැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමට එකඟතාවය පළ කර තිබේ.…
ශ්‍රී ලංකන් ගුවන් සේවය දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස පිදුම් ලබයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ” දකුණු ආසියාවේ ප්‍රමුඛතම…