ඩුබායිහි වර්ෂාව නිසා මාර්ග කීපයක් වසා දැමේ Climate January 26, 2023 එමිරේට්ස් හතටම ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන්, වීදි ජලයෙන් යටවීමත් සමග වාහන රියදුරන් ගමනාගමන කටයුතු වලදී දැඩි අපහසුතාවයකට මුහුණ දී…
පැයකට වාහන 14,400ක් දෙපසට හුවමාරු වියහැකි නව පාලම් 2 ඩුබායිහි මාර්ග අතරට RTA January 23, 2023 ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) Silicon Oasis සහ Academic city වෙත සේවය සැපයෙන නව පාලම් දෙකක් විවෘත කර…
RTA, MENA හරිත ගොඩනැගිලි සම්මානය දිනා ගනී RTA January 19, 2023 ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) වසරේ හරිත ගොඩනැගිලි ව්‍යාපෘති කාණ්ඩයේ මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාවේ (MENA) හරිත ගොඩනැගිලි…
හත්තා පාරේ කොටසක වේග සීමාව අඩු කරයි RTA January 13, 2023 ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) ඩුබායි-හත්තා මාර්ගයේ, ඩුබායි – අජ්මාන් සහ Al Hosn වටරවුම අතර ආසන්න වශයෙන් කිලෝමීටර…
ඩුබායි කුලී රථ ගාස්තු අඩු කෙරේ RTA January 13, 2023 වහාම ක්‍රියාත්මක වන පරිදි කුලී රථ ගාස්තු කිලෝමීටරයකට ෆිල් 22 කින් අඩු කිරීමට RTA නිවේදනය කලා. එක්සත් අරාබි එමීර් රාජ්‍යය…
RTA – එමිරාතිවරුන් 1,000ක් ඉංජිනේරු සහ තාක්ෂණික සේවාවන් සඳහා පුහුණු කරයි RTA January 10, 2023 ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) සිසුන් 1,000ක් සඳහා දුරස්ථ අධ්‍යාපන වැඩසටහනක් 2022 නොවැම්බර් මස ආරම්භවී 2023 ජනවාරි මස දක්වා…