ස්කෑන් කර අරාබි ඉගෙන ගන්න – ස්මාර්ට් ෆෝන් යෙදුම Technology December 22, 2022 2022 දෙසැම්බර් 20 වෙනි දින සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුවේ එක් අංශයක් වන අබුඩාබි අරාබි භාෂා මධ්‍යස්ථානය, අරාබි භාෂාව ප්‍රගුණ කිරීම…
විදේශ ගමන් බලපත්‍ර පරීක්ෂාව වෙනුවට නව මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය අත්හදා බැලීමට අබුඩාබි ගුවන්තොටුපලේදී Technology December 17, 2022 අබුඩාබි ගුවන්තොටුපල විසින් දේශසීමා පාලනයේදී නව මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණයක් සඳහා අත්හදා බැලීම් දියත් කොට තිබෙනවා. භෞතික ගමන් බලපත්‍ර නැවත නැවත…
ඩුබායි, සාජා, අල් ඩායිඩ් සහ අබුඩාබි ඇතුළු නගර සහ කලාප 11ක් සම්බන්ධ කරන නව මගී දුම්රියක්. Transport December 4, 2022 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අතිශයින් අපේක්ෂිත අති නවීන අධිවේගී දුම්රිය ප්‍රවාහන පද්ධතිය පිළිබඳ ලොව ප්‍රථම දර්ශනය සිකුරාදා 51 වැනි ජාතික…
මීදුම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ Climate December 1, 2022 කාලගුණික විපර් යාසයත් සමගම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාහන පදවන්නන්ට මීදුම අනතුරු ඇඟවීම සිදුකොට තිබෙනවා.මේ යටතේ මාර්ග වල වේගසීමාවන් අඩු…
“අපි අනාගතය දෙස විශ්වාසයෙන් බලා සිටිමු”ජාතික දින උත්සවයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා පවසයි. Events December 1, 2022 “මෙම දිනයේ, අපි අපගේ අතීතයේ ජයග්‍රහණ ගැන මෙනෙහි කරන අතර විශ්වාසයෙන් හා අධිෂ්ඨානයෙන් අනාගතය දෙස බලමු. දෙවියන් වහන්සේ එක්සත් අරාබි…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාලගුණය Climate December 1, 2022 ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාලගුණය සාමාන්‍යයෙන් අර් ධ වශයෙන් වළාකුළු සහිත වනු ඇත. සමහර අභ්‍යන්තර…