Browsing: Colombo
මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (30) උදෑසන පවත්වා ඇති බව වාර්තා වේ. රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී එම රැස්වීම…
කොළඹ වරාය 2024 වසර තුළ 23.6% ක විශිෂ්ට වර්ධන වේගයක් වාර්තා කරමින් මෙහෙයුම් කාර්ය සාධනයේ සැලකිය යුතු ප්‍රගතියක් අත් කර…
ශ්‍රී ලයන්ස් සංවිධානයෙහි ශ්‍රී ලංකා වාර්ෂික මහා සභා රැස්වීම 2024 ජූලි 26 වන දා කොළඹදී පැවැත්විණි. එහි නිර්මාතෘ සහ සභාපති…
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරු අතර පැවති සාකච්ඡාව එකඟතාවයෙන්…
පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කිරීම සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (26) පාර්ලිමේන්තුවේදී විශේෂ පැහැදිලි කිරීමක් කළේය. එහිදී…
අද (26) සිට ලබන අගෝස්තු මස 14 වැනිදා මධ්‍යහ්න 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ…
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයන් සංඛ්‍යාව 12 ක් දක්වා මේ වන විට ඉහළ ගොස් තිබේ. එම අපේක්ෂක ලැයිස්තුවට ජනාධිපති රනිල්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට නියමිත බව වාර්තා වේ. ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ්…
2024 ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමා ඉදිරිපත් වන බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරයි. සිය නිල X ගිණුමේ සටහනක්…
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන්…