Browsing: Colombo
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල…
දැනට බලාත්මකව පවතින මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. ඇතැම් වගන්ති…
ජනාධිපතිවරණයේ දින තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද(24) රැස්වීමට නියමිතය. මැතිවරණ කොමිසම රැස්වී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය…
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති…
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තීරණය කර අවසන් බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ලබන සිකුරාදාට (26) පෙර එය නිල වශයෙන්…
ගත වූ වසර 10ක කාලය තුළ ගැබිනි මවුවරුන් සහ කුඩා දරුවන් අතරින් දියවැඩියා රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව…
ඉන්දියාවේ ගෝවා හි සිට නාවික සැතපුම් 120ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිනි ගැනීමකට ලක්ව ඇති බව…
කොළඹ වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ග ව්‍යාපෘතිය ලබන ඔක්තෝබර් මාසයේදී විවෘත කිරීමට අපේක්ෂා කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ…
මෙම මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය කැඳවීමට දින නියම කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත.කොළඹ අද පැවති විශේෂ…
මේ වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් පසු ගියදා ගොනු කර…