අඩුම ජීවන වියදමකින් ජීවත් විය හැකි නගර අතර මුල් තැන හිමිව ඇත්තේ කොළඹට Finance December 4, 2022 විදේශිකයන්ට අඩුම ජීවන වියදමකින් ජීවත් විය හැකි නගර අතර මුල් තැන හිමිව ඇත්තේ කොළඹටය. ඇමරිකාවේ Economist Intelligencers වෙබ් අඩවිය සිදුකළ…
සංචාරකයින් දහසක් රැගත් ඇමරිකානු සුඛෝපභෝගී මගී නෞකාවක් වන Asamara Quest දෙසැම්බර් 3වෙනි දින 4.30ට පමණ කොළඹ වරායට ළඟා වී තිබේ. Tourism December 4, 2022 මෙම නෞකාවේ ඇමරිකානු මගීන් 600ක් සහ කාර්ය මණ්ඩලය 400ක් සිටින බව සඳහන්. මෙම නෞකාව ලබන සඳුදා හම්බන්තොට වරායට ළඟා වීමට…
තොරතුරු නොදුන් විදෙස් රැකියා නියෝජිත ආයතන 400ක් තහනම් කෙරේ Law December 4, 2022 සංචාරක වීසා හරහා පුද්ගලයින් විදේශගත කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට අපොහොසත් වූ විදේශ රැකියා ආයතන 400ක් තහනම් කර ඇති බව…
එමිරේට්ස් ගුවන් සමාගම දෙසැම්බර් මාසයේ සිට ඩුබායි-කොළඹ අතිරේක ගුවන් ගමනක් ක්‍රියාත්මක කරයි. Transport December 1, 2022 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල ගුවන් සේවාවක් වන එමිරේට්ස් සමාගම සංචාරක ඉල්ලුමේ වැඩිවීමට සරිලන පරිද්දෙන් දෙසැම්බර් 1 වැනිදා සිට ඩුබායි…