Browsing: Dubai
ශ්‍රී ලාංකේය දේශීය සංස්කෘතික උරුමය විදහා දක්වමින් නිර්මාණය කෙරුනු විලාසිතා සම්මිශ්‍රිත නර්තන උළෙල ඩුබායි හි පලමු වරට පැවැත්වීමට නියමිතය. හෙට…
ජාතියේ ආරම්භක නිර්මාතෘවරුන්ට උපහාරයක් වශයෙන්, දිවංගත ගරු Sheikh Zayed bin Sultan Al Nahyan සහ ගරු Sheikh Rashid bin Saeed Al…
ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) ඩුබායි ධාවන තරඟයට සහභාගිවන්නන්ට සහය දැක්වීම සඳහා 2024 නොවැම්බර් 24 ඉරිදා ඩුබායි මෙට්‍රෝ…
ඩුබායි වර්ල්ඩ් සෙන්ට්‍රල් (DWC) ලෙස හැඳින්වෙන අල් මක්තුම් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අඛණ්ඩ ව්‍යාප්තියත් සමඟ ඩුබායි ගුවන් ගමන් සාධනීය තත්ත්වයකට පත්ව ඇත.…
ශීඝ්‍රයෙන් වර්ධනය වන ජනගහනයට සාපේක්ෂව වාහන ගමනාගමනය වැඩි කරමින් ඩුබායි සිය මාර්ග යටිතල පහසුකම් පුළුල් කිරීමට කටයුතු කලේය. නොවැම්බර් 24…
ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය එහි බස් ජාලයේ යෝජිත ව්‍යාපෘතිය සමඟ එමීර් රාජ්‍යය හරහා නගරාන්තර සේවා පරිවර්තනය කිරීමට සූදානම් වේ.…
දෙසැම්බර් 1 සිට 3 දක්වා පදිංචිකරුවන් සහ සංචාරකයින් ආකර්ශනය කර ගන්නා ඊද් අල් එතිහාද් සැමරුම් අතරතුර ඩුබායි හි අහස විස්මිත…
ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ (DXB) 2024 සැප්තැම්බර් මාසය අවසන් වන විට මගීන් මිලියන 68.6ක් පිළිගනිමින් තවත් සන්ධිස්ථානයක් තබා ඇත. මෙම…
ඩුබායි ක්‍රීඩා කවුන්සිලය (DSC) විසින් දෙසැම්බර් 13 සිට 15 දක්වා පෝට් රෂීඩ් හි ජස්ට් පැඩෙල් ක්ලබ් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත සමාරම්භක…
ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) මගීන්ගේ සුවපහසුව, ආරක්ෂාව සහ සේවාවේ ගුණාත්මකභාවය කෙරෙහි අවධානය යොමු කරමින් නගරය පුරා කුලී…