Browsing: Featured
20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (14) දිවයිනෙන් පිටත් වූහ.…
මෙරට සංචාරයක නිරත දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතා ඊයේ (13)…
ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන වෙනිසියුලාවට අයත්ව තිබූ අවසන් ග්ලැසියරයත් දිනෙන් දින හැකිලෙමින් පවතින බව වාර්තා වේ. ගෝලීය උණුසුම නිසා නිර්මාණය…
ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර ඊයේ (13) ආරම්භ වීමට නියමිතව තිබූ මගී යාත්‍රා සේවාව නොවැළැක්විය හැකි හේතු කිහිපයක්…
විදේශ ගත ශ්‍රමිකයින් විසින් මේ වසරේ මුල් මාස හතර තුළදී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 2 ක මුදලක් මෙරටට එවා ඇති…
E-gaming අංශයේ දක්ෂ පුද්ගලයින්ට, නිර්මාණකරුවන්ට සහ පුරෝගාමීන්ට සහාය වීම සඳහා ඩුබායි විසින් දිගුකාලීන ‘Dubai Gaming Visa ’ දියත් කර ඇත.…
ලියාපදිංචි ඖෂධ වල සුරක්ෂිතතාව තහවුරු කිරීමට විශේෂ ස්ටිකරයක් හඳුන්වා දෙන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම…
ඉන්දියාවේ මහ මැතිවරණය අදියර හතකින් පැවැත්වෙන අතර එහි සිවුවැනි අදියර අද (13) ආරම්භ වේ. සිවුවැනි අදියරේ දී ඉන්දීය ලොක් සභාවට…
ඩුබායි මහ නගර සභාවට අනුබද්ධ ඩුබායි මධ්‍යම රසායනාගාරය නව කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයක් ක්‍රියාවට නංවා ඇති අතර එය උග්‍ර ශ්වසන…
රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ලෙස, 2012 වසරේ සිට කටයුතු කරන 68 හැවිරිදි සර්ජී ෂොයිගු එම තනතුරින් ඉවත් කර තිබේ.ඒ වෙනුවට නව…