Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇරඹීමට නියමිතවූ මගී යාත්‍රා සේවාව කල් යයි
Sri Lankan news

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇරඹීමට නියමිතවූ මගී යාත්‍රා සේවාව කල් යයි

kumudikaBy kumudikaMay 14, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර ඊයේ (13) ආරම්භ වීමට නියමිතව තිබූ මගී යාත්‍රා සේවාව නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත තවදුරටත් ප්‍රමාද වී ඇත.

ඉන්ද් ශ්‍රී ෆෙරි සර්විස් (IndSri Ferry Service) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්.නිරංජන් නන්දගෝපන් ප්‍රකාශ කර ඇත්තේ මෙම සේවාව සැලසුම් කර ඇති පරිදි අද ක්‍රියාත්මක නොවුන ද මැයි 17 වනදා ක්‍රියාත්මක වන බවය.

ඒ අනුව ‘සිවගංගෙයි’ මගී යාත්‍රාව මැයි 17 වනදා ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර සේවා ආරම්භ කිරීමට සූදානම් බව ඔහු පැවසීය.

17 වනදා සිට සේවාව ආරම්භ කිරීම සඳහා සියලුම නීතිමය අනුකූලතා සහතික නියමිත වේලාවට නිකුත් කරන බවට බලධාරීන් සහතික වී ඇත.
මැයි 13 වනදා ගමන් කිරීමට යාත්‍රාවේ ආසන වෙන්කරවා ගත් මගීන්ට 17 වනදායින් පසු ඕනෑම දිනයක සංචාරය කිරීමට ද හැකි බව වැඩිදුරටත් සඳහන් ය. ටිකට් පත අවලංගු කිරීමට අවශ්‍ය පාරිභෝගිකයින්ගෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ customer.care@sailindsri.com වෙත ඊමේල් පණිවුඩයක් යොමු කරන ලෙසය.

අපසුතාවට පත්වූවන්ට සම්පූර්ණ මුදල් ආපසු ගෙවීමක් සිදු කරන බව ද සමාගම සඳහන් කලේය.
2023 වසරේ ජූලි මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී සාකච්ඡා වූ කරුණු අනුව මෙම යාත්‍රා සේවය ආරම්භ වී ඇත.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවිදෙස් ගත ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ ගනී
Next Article වෙනිසියුලාවේ අවසන් ග්ලැසියරයත් දියවෙන ලකුණු
kumudika

Related Posts

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.