Browsing: Featured
මෙම රාමසාන් උත්සවය වෙනුවෙන් ඩුබායිහි ස්ථාන තුනක පවත්වනු ලබන ගිනිකෙළි සංදර්ශන ලබන සතියේ අප්‍රේල් 1 සිට අප්‍රේල් 15 දක්වා සෑම…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික අමාත්‍යාංශය පාරිභෝගික අයිතීන් උල්ලංඝනය කරන සිල්ලර වෙළෙන්දන් සහ අනෙකුත් ආයතන සඳහා නිශ්චිත දඬුවම් ඇතුළු තවත්…
සාජා තිරසාර නගරය (Sharjah Sustainable City) එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් (ERC) සමඟ එක්ව ආහාර නාස්තිය අවම කිරීම සහ පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම…
ඩුබායි පොලිසිය විසින් ශුද්ධ වූ මාසය පුරාම සිරගතව සිටින රැඳවියන්ට වීඩියෝ ඇමතුම් මගින් සිය පවුලේ අය සමඟ සම්බන්ධතා පැවැත්වීමට අවස්ථාව…
ඩුබායි පොලිසිය විසින් 2022 වසරේදී රථවාහන නීති උල්ලංඝණය කරමින් එන්ජිමේ වෙනස් කිරීම් කල වාහන 1,195 ක් රාජසන්තක කරන ලදි. එන්ජිමේ…
ශුද්ධ වූ රාමසාන් මාසය නිමිත්තෙන් විවිධ නඩුවලට වරදකරුවන් වූ විවිධ ජාතීන්ට අයත් රැඳවියන් 399 දෙනෙකු නිදහස් කිරීමට උත්තරීතර කවුන්සිලයේ සාමාජික…
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය දේශසීමාවෙන් ඔබ්බට රාමසාන් අසිරිය පතුරුවා හරිමින්, තුර්කියේ භූමිකම්පාවෙන් පීඩාවට පත් ගම්මාන සහ නගර වෙත රට…
මෙම ප්රදානය නිදහස් කරන ලද වරදකරුවන්ට ජීවිතයට නැවුම් ආරම්භයක් ලබා ගැනීමට සහ ප්‍රජාවට නැවත සම්බන්ධ වීමට අවස්ථාවක් ලබා දෙයි එක්සත්…
මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින් ශුද්ධ වූ රාමසාන් මාසය තුළ ඩුබායි හි ගාස්තු අය කරන වාහන නැවැත්වීමේ අංගනයන් ක්‍රියාත්මක…
උත්තරීතර කවුන්සිලයේ සාමාජික සහ සාජාහි පාලක අතිගරු ෂෙයික් ආචාර්ය සුල්තාන් බින් මුහම්මද් අල් කාසිමි, 2022 නොවැම්බර් 30 වන දින හෙක්ටයාර…