Browsing: Sri Lanka
ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීමේ පොත් අවසන් වීමත් සමග දෛනිකව නිකුත් කරන ගුවන් ගමන් බලපත්‍ර ගණන 250 කට…
මැතිවරණ නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් තමන්ට ඉදිරි කාලයේදී මාධ්‍ය ප්‍රකාශ නිකුත් කල නොහැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය සඳහන්…
රුසියා යුද්ධයට ගිය ලාංකික විශ්‍රාමික හමුදා සෙබළුන් 5 දෙනෙකු යුද සිරකරුවන් ලෙස යුක්‍රේන ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත. ආරක්ෂක අමාත්‍යාංශය…
එළඹෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාවේ පැවැත්වීම සඳහා ජගත් ක්‍රිකට් කවුන්සිලය කල යෝජනාව ප්‍රතික්ෂේප කළ බව එරට ක්‍රිකට් පාලක…
මැතිවරණ කාලසීමාව තුල පොලිතින් භාවිතය අවම කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා සහ දේශපාලන පක්ෂ දැනුවත් කර ඇති බව මධ්‍යම පරිසර…
ශ්‍රී ලංකාවට ඉහළින් ගමන් ගන්නා ජාත්‍යන්තර ගුවන් යානා සහ මෙරටට පැමිණෙන ගුවන් යානා හසුරුවන රත්මලාන ගුවන් ගමන් පාලක මෙහෙයුම් මධ්‍යස්ථානයේ…
2024 වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 1,271,432 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.…
ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සලකුණ ගෑස් සිලින්ඩරය ලෙස මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත්කර…
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) සහ කොළඹ නගරය අතර බාධාවකින් තොරව සුවපහසු ගමනාගමනයක් සැපයීම සඳහා BIA හි නව සුඛෝපභෝගී බස් සේවාවක්…
2024 ජනාධිපතිවරණය සඳහා අද (15) දින නාමයෝජනා භාරදුන් අපේක්ෂයන් 39 දෙනාගේම නාමයෝජනා පිළිගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය. අපේක්ෂයින් නාමයෝජනා…