Browsing: Sri Lanka
ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (31) පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කර ඇත. ඒ අනුව සමගි ජනබලවේගයේ මහලේකම්…
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වන නව ව්‍යවස්ථාව නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂෙත්රය මුහුණ දෙන ගැටලු පිළිබඳව…
මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (30) උදෑසන පවත්වා ඇති බව වාර්තා වේ. රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී එම රැස්වීම…
ජනාධිපතිවරණයට අදාළ ලිපි ද්‍රව්‍ය මුද්‍රණය කරන රජයේ මුද්‍රණාලයට ඊයෙ (29) සිට විශේෂ පොලිස් ආරක්ෂාව ලබාදී ඇත. රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාව සඳහා…
විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර ප්‍රදේශයේ පැවැත්වීමට තිබූ උත්සව නවයක් අත්හිටුවීමට මැතිවරණ කොමිසම…
කොළඹ වරාය 2024 වසර තුළ 23.6% ක විශිෂ්ට වර්ධන වේගයක් වාර්තා කරමින් මෙහෙයුම් කාර්ය සාධනයේ සැලකිය යුතු ප්‍රගතියක් අත් කර…
ලක් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ සංවර්ධන සහ සුබසාධන වැඩසටහන් අනීතික ක්‍රියා නොවන හෙයින් එම වැඩසටහන් නවත්වන ලෙස රාජ්‍ය…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (29) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම්…
ශ්‍රී ලයන්ස් සංවිධානයෙහි ශ්‍රී ලංකා වාර්ෂික මහා සභා රැස්වීම 2024 ජූලි 26 වන දා කොළඹදී පැවැත්විණි. එහි නිර්මාතෘ සහ සභාපති…
2024, පැරිස් ඔලිම්පික් උළලෙහි මීටර් 100 පසුපස ආර කාන්තා මූලික පිහිනුම් ඉසව්ව ජයගැනීමට ශ්‍රී ලංකාවේ ගංගා සෙනවිරත්න සමත් විය. ඒ…