Browsing: Sri Lanka
අද (26) සිට ලබන අගෝස්තු මස 14 වැනිදා මධ්‍යහ්න 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ…
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයන් සංඛ්‍යාව 12 ක් දක්වා මේ වන විට ඉහළ ගොස් තිබේ. එම අපේක්ෂක ලැයිස්තුවට ජනාධිපති රනිල්…
නිදහස් මැතිවරණයකට බාධා කරමින් පවත්වන දේශපාලන මැදිහත් වීම් සහිතව සංවිධානය කල උස්සව සහ වැඩසටහන් 30කට ආසන්න ප්‍රමාණයක් නතර කල බව…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට නියමිත බව වාර්තා වේ. ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ්…
ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළ ආශ්‍රිතව පිහිටුවීමට නියමිත විද්‍යුත් වීසා ක්‍රමවේදය මගින් රටෙහි වැදගත් ආරක්ෂක තොරතුරු හෙළිවීමේ අවදානමක් ඇති බව සඳහන් කරමින්…
කටාර් රාජ්‍යයේ අල්-කීසා ප්‍රදේශයේ පිහිටි තෙමහල් නේවාසිකාගාරයක පසුගිය (24) දා සවස ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් ශ්‍රී ලාංකික හා නේපාල…
2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21වැනිදා පැවැත්වෙන බව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. එම…
මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන්ට ලකුණු ක්‍රමයක් හඳුන්වාදීම ඉදිරි මාස තුන ඇතුළත ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන්…
2024 ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමා ඉදිරිපත් වන බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරයි. සිය නිල X ගිණුමේ සටහනක්…
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන්…