Browsing: Sri Lanka
දැනට බලාත්මකව පවතින මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. ඇතැම් වගන්ති…
දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය වෙත ඉදිරිපත් කළ යුතු වාර්තා පිළියෙල කිරීම සඳහා ලැබෙන ඩොලර් මිලියන 1.23ක ප්‍රදානයක්…
ජනාධිපතිවරණයේ දින තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද(24) රැස්වීමට නියමිතය. මැතිවරණ කොමිසම රැස්වී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය…
බැංකුවල රන් ආභරණ උකසට තැබූ පුද්ගලයන් හට සහන සැලසීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ලක්ෂයකට නොවැඩි ණය අත්තිකාරම් සඳහා…
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති…
වෙරළ දූෂණය හා අනවසර ඉදිකිරීම් පාලනය කිරීමේ අරමුණ සහිතව මෙරට වෙරළ සම්පත් හා වෙරළ කළමනාකරණ සැලැස්ම යාවත්කාලීන කරන බව නාගරික…
2024 වසරේ පළමු මාස 06 තුළ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් මගින් ලබාගත් ණය ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 129ක ණය මුදලක්…
ඉන්දියන් සාගරය හරහා නාවික ගමනාගමනයේ නිදහස සහතික කිරීම සඳහාත්, කලාපීය රටවල ස්වෛරීභාවය රැකගැනීම සඳහාත් සහාය වීමට ඔස්ට්‍රේලියාව කැපවී සිටින බව…
2024 කාන්තා ආසියානු ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ මැලේසියා කාන්තා කණ්ඩායම අතර තරගයේදී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී…
චන්ද්‍රිකා පදනම් කරගත් Starlink අන්තර්ජාල සේවාව මෙරට දියත් කිරීම සඳහා එලෝන් මස්ක් ලබන මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එලෝන් මස්ක්ගේ…