Browsing: Sri Lanka
ඉරානයෙන් ඉන්ධන ලබා ගැනීම හේතුවෙන් ගෙවීමට තිබූ ණය මුදල්වලින් ඩොලර් මිලියන 60ක් තේ අපනයනය මගින් ඊයේ(15) ගෙවීමට පියවර ගත් බව…
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නවීකරණය කරන ලද අභ්‍යන්තර මාර්ගය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෛ චන්ද්‍රකාන්තන්, අමාත්‍යාංශ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ,…
ඉන්දියාවේ ඇපලෝ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ජංගම දුරකථනය ඔස්සේ මෙරට රෝගීන්ට උපදෙස් හා ප්‍රතිකාර ලබාදීමේ සේවාවක් ආරම්භ කර ඇත. ජංගම දුරකථන…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) වාර්ෂික සමුළුව (මහ සභා රැස්වීම) මේ මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන…
ලොව ප්‍රධානතම සිනමා සම්මාන උලෙළක් වන ‘ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළ’ පසුගියදා පැවැත් විය. ඒ, 68 වැනි වරටයි. (68th Filmfare Awards South (Tamil) 2023)…
ආර්ථික නිදහස දර්ශකයෙන් ශ්‍රී ලංකාව රටවල් 184 ක් අතුරින් 149 වන ස්ථානය දක්වා තවදුරටත් පහළ බැස ඇතැයි ඒ පිලිබඳ සමීක්ෂණ…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තරගාවලි අතරතුර සමාජ මාධ්‍ය භාවිතය, වීඩියෝ ක්‍රීඩා, රාත්‍රි චිත්‍රපට නැරඹීම ඇතුළු ක්‍රියාවන්හි යෙදීම තහනම් කර…
විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය අද (15) ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අධ්යක්ෂ ජයනාත්…
ආසියානු සංවර්ධන බැංකුව මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 100 ණය ආධාරයක් අනුමත කර ඇතිබව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. ඒ…
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ‘කිලිනොච්චිය – ජයගමු ශ්‍රී ලංකා’ දිස්ත්‍රික් ජංගම වැඩසටහනේ දෙවැනි දින වැඩසටහනක් වන…