Browsing: Sri Lanka
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ NDA පක්ෂයට මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක් කල බව වාර්තා වේ. නරේන්ද්‍ර…
ගංවතුර තත්ත්වයන් බැසයාමත් සමග මී උණ වැනි රෝග ඇති වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. සෞඛ්‍ය ප්‍රවර්ධන…
ස්වීඩනයේ ස්ටොක්හෝම්හි පැවැති ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර් 100 අවසන් තරගයේදී යුපුන් අබේකෝන් අනපේක්ෂිත ආබාධයකට ලක් වී ඇත. පැරිස් ඔලිම්පික් උලෙළට…
ගෑස් මිල ගණන් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ. නව…
2024 වසරේ මැයි මස 31 දක්වා වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල ඇමරිකා ඩොලරයට සාපේක්ෂව සියයට 7.3කින් අති ප්‍රමාණය විය.…
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සහ ගංවතුර තත්ත්වයත් සමඟ රෝග කිහිපයක ව්‍යාප්තිය වැඩිවනු ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.…
ජුනි මස පළමුවන දින සිට ඊයේ (03) පස්වරුව දක්වා කාලය තුළ දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් සිදු වූ විවිධ…
නිරිත දිග මෝසම් තත්ත්වය ආරම්භ වීමත් සමඟ ඇතිවී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානියට පත් සියලු නිවාස ඉදිරි මාස දෙකක…
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අනුකරණය කළ නොහැකි පරිදි ආරක්ෂිත උපක්‍රම භාවිතා කරමින් නව මුද්‍රාවක් නිකුත් කර…
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19.1කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 77ක් පමණි. එහිදී…