Browsing: Sri Lanka
ලෝක බැංකුව මගින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 750 ක ණයක්, අනෙකුත් පූර්ව අවශ්‍යතා කිහිපයක් අතර සුබසාධන ප්‍රතිලාභීන්ගේ…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි තිබෙන එකම ස්වේච්ඡා සංවිධානය වන “සහන” සුභසාධක සංගමය මගින් ඩුබායි හි ශුද්ධවූ රාමසාන් සමයේදී යැදුමෙන් හා…
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් (DGHS) වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ ඇතැම් වෛද්‍ය උපදේශකවරුන් ඇතුළු වෛද්‍යවරුන් 700කට අධික පිරිසක් ශ්‍රී ලංකාව හැර…
බේකරි සහ හෝටල් හිමියන් ඉන්දීය බිත්තර කෝටියක් (10,000,000) මිලදී ගැනීම සඳහා රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාවෙන් ඉල්ලීම් කර ඇතැයි එම සංස්ථාවේ…
UAE හි කොළඹ සහිරා විද්‍යාලයීය ආදිශිෂ්‍යයන්ගේ AGT කණ්ඩායම් අතර පිලකට හය දෙනෙක් සහභාගීවන 2023 පාපන්දු තරගාවලිය පසුගිය මාර්තු 18 වන…
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මාර්තු මස උද්ධමනය 50.3% ක් දක්වා පහත වැටී ඇතැයි ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව…
ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ විදේශ ප්‍රේෂණ 2023 පෙබරවාරි මාසයේදී ඇ.ඩො. මිලියන 407 ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL)…
දම්දිය අසපු සංචිතයේ නිර්මාතෘවර කාව්‍ය විශාරද පින්වත් මස්සැන්නේ විජිත ස්වාමින් වහන්සේගේ පින්බර සංකල්පයක් මත සංවිධානය කෙරුණු කිරි අම්මාවරු විසි එකක්…
මේ වනවිට කෙටුම්පත් කර අවසන් කර ඇති ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අප්‍රේල් මස අවසන් සතියේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවටත්…
ජොන් හොප්කිස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැකි මහතා සති දෙකකට වරක් ප්‍රකාශයට පත්කරන ලෝකයේ අධි උද්දමනයක් ඇති රටවල් ලැයිස්තුවෙන් වසරකට…