Browsing: Sri Lanka
එළඹෙන අප්‍රේල් 15 වනදා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කර ඇත. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත්…
උත්සව සමය වෙනුවෙන් අද (10) සිට විශේෂ දුම්රිය සේවා හා බස් සේවා ක්‍රියාත්මක වේ.දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ ඉඳිපොලගේ මහතා සඳහන් කළේ…
2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙටින් අවසන් වන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි. පළමු පාසල් වාරයේ දෙවන අදියර…
අප්‍රේල් 12 වැනිදා රජයේ නිවාඩු දිනයක් වුවත් එදිනත් රාජකාරි කිරීමට තැපැල් සේවකයන් එකඟතාවය පළකර ඇති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත…
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීම් පදනම මත ශිෂ්‍යයන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.…
ඉදිරි ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන මැතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප තැන්පතු මුදල් සීමාවන් සංශෝධනය කිරීමට…
විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඊයේ (08) හිමිව ඇත. විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා…
තෝරා ගත් ආහාර ද්‍රව්‍ය කීපයක් සඳහා ප්‍රකාශිත මිලක් නියම කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වී ඇත. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින්…
රාමසාන් උත්සව දිනය වෙනුවෙන් හෙට (10) ඉස්ලාම් දේවස්ථාන ආශ්‍රිතව ආරක්ෂාව සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශයේ 7350 කට අධික නිලධාරින් පිරිසක්…
මියන්මාරයේ, තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිටින සෙසු ශ්‍රී ලාංකිකයින් මුදාගැනීමට උපායමාර්ගික සැලැස්මක් අවශ්‍ය බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති…