Browsing: Sri Lanka
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ ස්ථිර කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඊයේ (26) අනුමැතිය ලබාදී ඇත.අග්‍රාමාත්‍යවරයා, සාගර කාරියවසම්,…
ශ්‍රී ලංකාවේ කන්කසන්තුරය සහ ඉන්දියාවේ නාගපට්නම් අතර බෝට්ටු සේවාව ඉදිරි සති කිහිපයේ ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ…
මෙරට පාසල් දස දහසකට අධික සංඛ්‍යාවක අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂයක් වෙනුවෙන් ශිෂ්‍යත්ව දීම සඳහා ජනාධිපති අරමුදලින් රුපියල් කෝටි 360ක ප්‍රතිපාදන…
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් බොහෝ වරට ප්‍රමාද වීම සහ අවලංගු වීම නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන්…
බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වනවිට මුහුණපා ඇති ප්‍රධාන ගැටලුවක් වන බන්ධනාගාර රැඳවියන් රඳවා තබා ගැනීමට ඇති ධාරිතාවය අවම වීමයි. මේ සඳහා…
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගින් සඳහා ක්‍රියාත්මක රුධිර කාන්දුකරණ ඒකකයට යම් විෂබීජයක් ඇතුළු වීම හේතුවෙන් රෝගීන් පිරිසක් මරණයට පත් වී…
ඇෆ්ගනිස්තානයට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 21 වැනි දා පැවැති විස්සයි20 තරගයෙන් පසුව විනය විරෝධීව හැසුරුණේ යැයි ශ්‍රී ලංකා…
“Krishh Live in Dubai ” සංගීත ප්‍රසංගය ඩුබායිහි දී ප්‍රථම වරට පැවැත් වීමට සියලු කටයුතු සුදානම්ව ඇත. සුප්‍රසිද්ධ දමිළ ගායක…
ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට අවශ්‍ය පියවර ගැනීම සදහා යෝජනාවලියක්…
සම්බුදු සිරිතේ මුල්ම අවධියේ මෙන්ම අවසාන භාගයේ ද වැදගත් සිදුවීම් කිහිපයක්ම සලකුණු වූ නවම් පුර පසළොස්වක් පොහෝ දිනය අදට යෙදී…