Browsing: Sri Lanka
දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමෙන් පසු 76 වන ජාතික නිදහස් උළෙල සමාප්ත විය.නිදහස් උත්සවය ආරම්භයේදී සිංහල භාෂාවෙන් ජාතික ගායනා…
අන්තර්ජාලයේ සුප්‍රසිද්ධ සෙවුම් යන්ත්‍ර පද්ධතියක් වන ගූගල් සමාගම සිය මුල් පිටුව ශ්‍රී ලංකා ජාතික කොඩියෙන් අද (04) සරසා තිබේ.ඒ් අනුව…
76 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල කොළඹ ගාලු මුවදොර පරිශ්‍රයේදී මේ වන විට ආරම්භ වී තිබේ.” හදමු අලුත් රටක් ” යන්න…
හෙටට (04) යෙදී තිබෙන 76 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 754 කට ජනාධිපති බලතල අනුව විශේෂ රාජ්‍ය සමාව ප්රදානය…
ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවන දිනය( 03) අදයි. දිනය නිමාවට පත් වූයේ තරගයේ වැඩි වාසි ශ්‍රී…
පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන සිය ගාස්තු අය කරන ආකාරය වහාම ප්‍රදර්ශනය කරන ලෙස පෞද්ගලික වෛද්‍ය නියාමන සභාව සියලුම පෞද්ගලික රෝහල්වලට…
භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරන ප්‍රමාණයටත් වඩා අධි ඉල්ලුමක් වාර්තා වී තිබේ.ඒ අනුව මේ…
සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එක්ව සිදු කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද(03) පෙරවරු 6.30 ට අවසන් විය. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති…
සමාජ මාධ්‍ය නියාමනය සඳහා විධිවිධාන ඇතුළත් මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත(ඔන්ලයින් ) පිළිබඳ ගැසට් නිවේදනය ඊයේ (2) නිකුත්…
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අධිකරණ නියෝගයකට…