Browsing: Sri Lanka
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ තෙදින ඉන්දීය නිල සංචාරයේ දී පැවති සාකච්ඡාවලදී, ශ්‍රී ලංකාවේ අයෝජන අවස්ථා කෙරෙහි යොමු වීමට ඉන්දීය…
රජයේ මුදල් පිළිබඳ කාරකා සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පත් කර තිබේ. මේ බව…
ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු සංචාරක කාණ්ඩයේ වාහන සඳහා ටොයොටා ලංකා වාහන පළමු තොගය මෙරටට ආනයනය කර තිබේ. ඒ අනුව…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තෙදින ඉන්දීය සංචාරය නිමා කර ඊයේ (17) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි…
තමන් සතු සියලු අධ්‍යාපන සුදුසුකම් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී පැවසීය.…
කිසිදු භේදයකින් තොරව රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරනු ලබන පරමාදර්ශී පාර්ලිමේන්තුවක් බවට පත්කිරීම සඳහා සැමගේ සහාය ඉල්ලන බව කථානායක…
10 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අද (17) දින උදෑසන දිවුරුම් දෙනු ලැබීය. අද පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයේදී නියෝජ්‍ය කථානායක රිස්වි…
හිටපු කථානායක අසෝක රන්වලගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධුරයට අද (17) වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත් විය. එහිදී ආණ්ඩු පක්ෂය…
දෙසැම්බර් 17 සහ 18ට දෙදිනට අදාළව පෙර තීරණය කළ පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධන කිහිපයක් සිදු කිරීමට තීරණය කර තිබේ. ඒ, ඊයේ…
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති විභාගයට පෙනී සිටි ආකාරය පිළිබඳ මීට වසර 11කට පෙර කෙසෙල්වත්ත පොලීසියට කළ පැමිණිල්ල සම්බන්ධයෙන්…