Browsing: World
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තිරසාර වසර මෙම වසරේ අඛණ්ඩව පවතින බව ප්‍රකාශ කරමින් ජනාධිපති ෂීක් මොහොමඩ් අද 27 වැනි ජාතික…
ඊශ්‍රායලය සමඟ යුද්ධයෙන් දැඩි ලෙස හානියට පත් ගාසා තීරය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගෙන යන මානුෂීය ප්රයත්නයන්ට සහාය වීම සඳහා ජනාධිපති…
අන්තර්ජාලයේ සුප්‍රසිද්ධ සෙවුම් යන්ත්‍ර පද්ධතියක් වන ගූගල් සමාගම සිය මුල් පිටුව ශ්‍රී ලංකා ජාතික කොඩියෙන් අද (04) සරසා තිබේ.ඒ් අනුව…
80 දශකයේ තිරගත වූ සිල්වෙස්ටර් ස්ටැලෝන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ, රොකී චිත්‍රපට මාලාවේ, ඇපලෝ ක්‍රීඩ් බොක්සිං ශූරයාගේ චරිතයට පණ…
ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවන දිනය( 03) අදයි. දිනය නිමාවට පත් වූයේ තරගයේ වැඩි වාසි ශ්‍රී…
ඩුබායි හොඳම ධනවත්ම නගර 10 අතර තුන්වන ස්ථානයට පත්ව ඇත.BRICS කණ්ඩායම, වරක් නැගී එන ආර්ථිකයන්හි ලිහිල් සන්ධානයක් වූ අතර, ගෝලීය…
ඉන්දීය දෙමළ නළු තලපති විජේයි තීරණාත්මක ලෝක් සභා මැතිවරණයට මාස කිහිපයකට පෙර ‘තමිළග වෙට්රි කසාගම්’ නමින් අද (02) තම දේශපාලන…
පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව ඉහළ දමන බවආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…
ලංකාවේ නව තෙත් බිම් තුනක් රැම්සාර් සම්මුතිය යටතේ ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇතැයි වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා…
අමෙරිකානු සෙනෙට් සභාව මගින් කැදවා තිබූ කමිටුවට ඊයේ (31) පැමිණි අවස්ථාවේදී මෙටා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ජනතාවගෙන් සමාව ඉල්ලා…