Browsing: World
නොවැළැක්විය හැකි හේතුවක් නිසා ගුවන් වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය කණගාටුව ප්‍රකාශ කර ඇත.…
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සුබ පැතුම් එක් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනය සිදු කිරීම සඳහා නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත…
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම…
අමෙරිකානු ජනාධිපතිවරණය ජය ගනිමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා බලයට පැමිණීම ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය සහ මූල්‍ය පද්ධතිය සවිමත් කිරීම සඳහා අවස්ථාවක්…
ඩුබායි හි පිහිටි දේපළ වෙළඳාම් සංවර්ධකයෙකු වන Damac සමූහය, සිය පළමු ගුවන් සේවා ව්‍යාපාරය වන Damac Air දියත් කරන බව…
සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් විස්සයි විස්ස පළමු තරගය අද රංගිරි දඹුලු…
ශ්‍රී ලංකාවෙන් නව ශාක විශේෂයක් සොයාගැනීමට උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ජාතික ශාකාගාරයේ පර්යේෂණ කණ්ඩායමකට හැකියාව තිබේ. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ආශ්රිත…
බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් නිකුත් කරන ලද ‘ගෝලීය නගර දර්ශකය 2024’ වාර්තාවේ මැද පෙරදිග සහ අප්‍රිකාවේ ඉහළම නගරය ලෙස ඩුබායි ශ්‍රේණිගත…
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණය අන්තර්ජාතික ක්‍රිකට් තරග 300කට සත්කාරකත්වය සැපයූ ලොව පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය බවට පත්විය. එලෙස ඉතිහාසයට එක්වූ වැඩිම…