Top Stories
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් අද (17) මෙරටට පැමිණීමට නියමිතය. එම පිරිස…
ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 21 වැනිදා පෙරවරු 11.30 ට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්…
ශීත ඍතුව ළඟා වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසියන්ට නොවැම්බර්…
ගාසා තීරයට වහාම සටන් විරාමයක් ඉල්ලයි ඊශ්‍රායලය ජන සංහාරයක් සිදු කරන…
Latest News
ගස් කෝටි දාහක් සිටුවීමේ ව්‍යාපෘතියක් සඳහා ජීවානුහරණය කළ කොහු බත් ශ්‍රී ලංකාවෙන් ලබා ගැනීමට සෞදි අරාබිය අපේක්ෂා කරයි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞදි අරාබියේ නියෝජිත කණ්ඩායමක්…
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් සුවිශේෂී නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සමග ඒකාබද්ධව…
එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට පුර්ණ වශයෙන් විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය තවදුරටත් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව එම බලපත්‍ර ලබාදීමේ…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරග නීති 3ක් සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.එම සංශෝධනය ලබන ජුනි මස පළමු වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ පිරිමි හා කාන්තා ක්‍රිකට්…
විවාහ මංගල්‍යයකට සහභාගි වීමට ඇමරිකාවේ සිට පැමිණි යුවළකට අයත් ඇඳුම් ආයිත්තම් බෑගය ගුවන් තොටුපළේ බෑග් කවුන්ටරයේදී සොරකම් කළ පුද්ගලයකු පැය හතළිස් අටක් ගත වන්නට පෙර මාවනැල්ලෙන් කොටු…
දින වෙන්කරගැනීමකින් තොරව විදේශ ගමන් බලපත්‍ර සේවා සඳහා නොපැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව සාමාන්‍ය ජනතාවට දැනුම් දෙයි. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ, දැනට සේවා සපයනු ලබන්නේ මීට පෙර…
මෙරට පුහුණු හෙද හෙදියන්ට සිංගප්පූරුවේ රජයේ රෝහල්වල රැකියා සඳහා යොමු වීමට අවස්ථාව මේවන විට හිමිවී තිබේ. ඒ අනුව හෙද වෘත්තිය පිළිබඳ උපාධියක් හෝ ඩිප්ලෝමාවක් සහ සේවා පළපුරුද්දක්…
පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු කොටස් ඉන්දියාවේ ටාටා සමාගම වෙත පැවරීමට මූලික වටයේ සාකච්ඡාවක් සිදුවන බවට රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.…