Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජනාධිපති සමාව සල්ලි වලට අරන් – සිරකරුවන් සුරැකීමේ සංවිධානය කියයි

June 10, 2025

රජයේ ආදායම් කැපී පෙනෙන ලෙස ඉහලට

June 10, 2025

පොසොන් පුන් පොහොය අදයි

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»අවසන් මහා තරගයේ ජය පාකිස්ථානයට
Sports

අවසන් මහා තරගයේ ජය පාකිස්ථානයට

Stanly KularathnaBy Stanly KularathnaJuly 24, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් තරඟාවලියේ ශූරතාවලිය දිනා ගැනීමට පාකිස්ථාන A කණ්ඩායම ඊයේ සමත් විය.

ඒ ඉන්දීය A කණ්ඩායම ලකුණු 128කින් පරාජයට පත්කරමිනි.

මෙම තර​ඟයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 352ක් රැස්කර ගැනීමට සමත් විය.

පාකිස්ථාන A පිල වෙනුවෙන් තයාබ් තාහීර් ලකුණු 108ක් රැස්කර ගැනීමට සමත් විය.

ඊට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 12ක් ද ඇතුළත් වි​ය.

අනතුරුව පිටියට පැමිණී ඉන්දීය A පිල පන්දුවාර 40කදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 224ක් පමණීයි.

ඒ අනුව පාකිස්ථාන පිලට ලකුණු 128ක ජයක් හිමිවිය.

මෙම තර​ඟය පැවැත්වුනේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාපිටියේදීය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලොරි රථ රියදුරන්ගේ ආරක්ෂාව ඉහළ නැංවීමට ඩුබායිහි විවේක නැවතුම් සහ ලැගුම්හල් 19ක් ඉදිකෙ​රේ
Next Article ළමයින් මෝටර් රථ තුළ තනිකර යාම​ට ඩිරාම් 5,000 දක්වා දඩයක් හා සිරගත කිරීමක්
Stanly Kularathna

Related Posts

ජනාධිපති සමාව සල්ලි වලට අරන් – සිරකරුවන් සුරැකීමේ සංවිධානය කියයි

June 10, 2025

රජයේ ආදායම් කැපී පෙනෙන ලෙස ඉහලට

June 10, 2025

පොසොන් පුන් පොහොය අදයි

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.