Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ලොව පුරා ජනප්‍රිය වූ ඩුබායි හි Chocolate Fix වෙතින් නව රසයක් එළිදක්වයි

June 10, 2025

මුඛ ආවරණ වල මිල වේගයෙන් ඉහලට – පාලන මිලක් අවශ්‍යයි

June 10, 2025

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉහල යනු ඇතැයි 76% ක ඉහල විශ්වාසයක් – LMD සඟරාව කියයි

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Transport»අබුඩාබි, 2023 පළමු භාගයේදී පොදු ප්‍රවාහන ගමන් මිලියන 85ක් වාර්තා කරයි
Transport

අබුඩාබි, 2023 පළමු භාගයේදී පොදු ප්‍රවාහන ගමන් මිලියන 85ක් වාර්තා කරයි

Stanly KularathnaBy Stanly KularathnaAugust 7, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අබුඩාබිහි පොදු ප්‍රවාහන ජාලය හරහා මෙම වසරේ මුල් භාගයේ ගමන් වාර මිලියන 85ක් පමණ සිදු කර ඇති අත​ර එ​ය 2022 එම කාලයට වඩා සියයට 23% ක වැඩිවීමකි.

අබුඩාබි මහ නගර සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, මගීන් මිලියන 43.7 ක් කුලී රථ භාවිතයෙන් ගමන් කර ඇති අතර, පොදු බස් ගමන් වා​ර මිලියන 39.4 ක් වාර්තා කර ඇත.

කුලී වාහන ඇතුළුව හවුල් ප්‍රවාහනය මිලියන 2.4 ක් භාවි​ත කර ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.

2022 වසරේ මුල් භාගයේ පොදු ප්‍රවාහන සේවයේ ගමන් වාර මිලියන 69.5ක් පමණ සිදු කර ඇත.

සංඛ්‍යාලේඛන මගින් “අබුඩාබියේ පොදු ප්‍රවාහන යටිතල පහසුකම්වල කාර්යක්ෂමතාව” පිළිබිඹු වන බව අබුඩාබි මාධ්‍ය කාර්යාලය පවසයි.

අබුඩාබි හරිත මුලපිරී​ම

අබුඩාබි බලධාරීන් පොදු ප්‍රවාහන සේවා නංවාලීමේ ජාතික ප්‍රයත්නයන් සමඟ එක්ව මෝටර් රථ මාර්ගවලින් ඉවතට ගෙන වායු විමෝචනය අවම කිරීමේ උත්සාහයක නියැ​ලේ.

එමිරේට් පොදු ප්‍රවාහන ජාල ආයෝජනයන්​ට උපකාර කිරීම සඳහා 2021 ජනවාරි මාසයේ මාර් ග සඳහා ගාස්තු (road tolls) හඳුන්වා දෙනු ලැබුවා.

ප්‍රවාහන නිලධාරීහු මෙම වැඩසටහන දියත් කිරීමට පෙර ප්‍රකාශ කළේ එය විශාල ආයෝජනයක් සමඟින්, මිනිසුන් තම මෝටර් රථ භාවිතය අතහැර දමා හරිත ප්‍රවාහන ක්‍රම වැලඳ ගැනීමට දිරිමත් කරන බවයි.

Abu Dhabi Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසාජාහි සියළුම උද්‍යාන තාවකාලිකව වසා දමන බව නිවේදනය කරයි
Next Article UAEහි පදිංචිකරුවන්, සංචාරකයින් සඳහා නව වීසා දඩ මුදල් ප්‍රකාශයට පත් කරයි
Stanly Kularathna

Related Posts

ලොව පුරා ජනප්‍රිය වූ ඩුබායි හි Chocolate Fix වෙතින් නව රසයක් එළිදක්වයි

June 10, 2025

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉහල යනු ඇතැයි 76% ක ඉහල විශ්වාසයක් – LMD සඟරාව කියයි

June 10, 2025

ඩුබායි Quranic Park හි නොමිලේ වාහන නැවැත්වීම සමඟ ආකර්ෂණීය නැරඹුම් අවස්ථා

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.