මුව ආවරණ සහ සැනිටයිසර් සඳහා වහාම පාලන මිලක් පැනවිය යුතු බව ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා රජයෙන් ඉල්ලා සිටියි.

අද වන විට මුව ආවරණයක් රුපියල් 50 දක්වා මිල ඉහළ ගොස් ඇති බවත් ඔහු පවසයි.
වහාම රුපියල් 10ක් දක්වා පහල දැමීමට කටයුතු කල යුතු බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේය.
