Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Fines»ධාවනයට තහනම් ප්‍රදේශවලින් පසුකර යාමේ නීති කඩ කරන රියදුරන්ට ඩිරාම් 1,000​ක දඩයක්
Fines

ධාවනයට තහනම් ප්‍රදේශවලින් පසුකර යාමේ නීති කඩ කරන රියදුරන්ට ඩිරාම් 1,000​ක දඩයක්

Stanly KularathnaBy Stanly KularathnaAugust 12, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

බලධාරීන්ගේ නැවත නැවතත් අනතුරු ඇඟවීම් නොතකා, සමහර රියදුරන් තවමත් නිර්ලජ්ජිත ලෙස මාර්ග නීති නොසලකා හැරීම සිදුකරනවා. මේ අත​ර වඩාත්ම පොදු උල්ලංඝනයන් අතර වගකීම් විරහිතව තහනම් ප්‍රදේශවලින් (shoulder) වාහන ඉස්ස​ර කිරී​ම ඇතුලත් වෙනවා.

අබුඩාබි පොලිසිය පසුගියදා සමාජ මාධ්‍යයන්හි බෙදාගත් වීඩියෝවක, අබුඩාබි මාර්ගවල සවි කර ඇති කැමරාවල දර්ශන ඔස්සේ මංතීරු වෙනස් කිරීම සහ තහනම් ප්‍රදේශවලින් පසුකර යාමේ අන්තරායන් පෙන්නුම් කළේය.

එක් දර්ශණයක මෝටර් රථයක් වංගුවකට ළඟා වන විට පාරේ ධාවනයට තහනම් සීමා​ව දෙසට ගමන් කරන අතර වාහන පසුකර යන අයුරු දක්නට ලැබේ. තවත් දර්ශණයක මෝටර් රථයක් දිගු මෝටර් රථ පෙළක් මඟ හරිමින්, තහනම් සීමා​ව මත අනතුරුදායක ලෙස ධාවනය කරනු ද දක්නට ලැබේ.

අබුඩාබි පොලිසියේ රථවාහන සහ මුරසංචාර අධ්‍යක්ෂක මණ්ඩලය අවධාරණය කළේ මාර්ගයක තහනම් සීමා​ව හදිසි අවස්ථා සඳහා වෙන් කර ඇති බවයි. ගිලන්රථ සහ අනෙකුත් වේගවත් ප්‍රතිචාර ඒකකයන්ට හැකි ඉක්මනින් ඔවුන්ගේ ගමනාන්ත වෙත යාමට මින් ඉඩ සලසයි. ඔවුන්ගේ සංචාරයන් සැමවිටම ජීවිතය සහ මරණය තීරණය කරනා බැවින් ඔවුන්ට ප්‍රමුඛත්වය ලබා දීම ඉතා වැදගත් වේ.

ඉස්සර කිරීම සඳහා තහනම් සීමා​ව භාවිතා කරන වාහන, හදිසි වාහන සඳහා පහසුවෙන් බාධාවක් විය හැකිය. මෙය ෆෙඩරල් රථවාහන නීතියේ 42 වැනි වගන්තියට අනුව ඩිරාම් 1,000 දඩයක් සහ කළු සළකුනු හයකින් දඬුවම් ලැබිය හැකි බරපතල උල්ලංඝනයකි.

Abu Dhabi Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා පිටත් කර යැවූ පිරිස 500 ඉක්මවයි
Next Article මෙම සති අන්තයේත් ඩුබායි අල් සත්වා වටරවුමේ රථවාහන ප්‍රමාදයක්
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.