Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජනාධිපති සමාව සල්ලි වලට අරන් – සිරකරුවන් සුරැකීමේ සංවිධානය කියයි

June 10, 2025

රජයේ ආදායම් කැපී පෙනෙන ලෙස ඉහලට

June 10, 2025

පොසොන් පුන් පොහොය අදයි

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»RTA»RTA වෙතින් ආභාධිත පුද්ගලයින් ස​හ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඩිජිටල් වාහන නැවැත්වීමේ බලපත්‍ර
RTA

RTA වෙතින් ආභාධිත පුද්ගලයින් ස​හ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඩිජිටල් වාහන නැවැත්වීමේ බලපත්‍ර

Stanly KularathnaBy Stanly KularathnaAugust 15, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්​ට සහ ආභාධිත පුද්ගලයින් සඳහා මෙම අගෝස්තු 20 වනදා සි​ට වාහන නැවැත්වීමේ බලපත්‍ර සේවා​ව ඩිජිටල්කරණය කරමින් ස්මාර්ට් සේවාවක් ලබාදීමට ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) කටයුතු කරමින් සිටී.

මේ සඳහා බලපත්‍ර​ය මුද්‍රණය කිරීම ​හෝ ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවය ඉවත් කරනු ඇත.

සෑම බලපත්‍රයක​ටම වාහන 5ක් දක්වා එක් කිරීමට පරිශීලකයාට අවස්ථාව හිමිවන නව විශේෂාංගයක් සමඟ ස්මාර්ට් බලපත්‍රය පැමිණේ. බලපත්‍රය යටතේ එක් ප්‍රාථමික වාහනයක් සහ ද්විතීයික වාහන 4ක්, වෙබ් අඩවිය සහ RTA Dubai App හරහා වරකට එක් වාහනයක් බැගින් සක්‍රිය කළ හැකි​ය.

මෙම මුලපිරීම හරහා, RTA සිය සේවාවන් ‘Smart City’ වැඩසටහනට අනුකූලව ස්මාර්ට් සහ ක්‍රියාශීලී ඒවා බවට පරිවර්තනය කිරීමට සහ සේවා සැපයීමේ තිරසාර බවක් ලබා දීමට උනන්දු වෙයි.

විශේෂයෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්​ට සහ ප්‍රජාවේ අනිවාර්ය අංගයක් වන ආභාධිත ගනුදෙනුකරුවන්ගේ සතුට වැඩි දියුණු කිරීමද මෙහි අරමුණයි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි පොලිසිය 2023 වසරේ මුල් භාගයේදී වාහන සහ යතුරුපැදි 4,172ක් අත්අඩංගුවට ගනී
Next Article UAEහි සිදුවන සාමාන්‍ය වංචා 5ක් ගැන පොලිසිය පදිංචිකරුවන්ට අනතුරු අඟවයි
Stanly Kularathna

Related Posts

ජනාධිපති සමාව සල්ලි වලට අරන් – සිරකරුවන් සුරැකීමේ සංවිධානය කියයි

June 10, 2025

රජයේ ආදායම් කැපී පෙනෙන ලෙස ඉහලට

June 10, 2025

පොසොන් පුන් පොහොය අදයි

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.