Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

නොරොච්චෝලේ තුන් වන ජනන යන්ත්‍රය අක්‍රීය කරයි

June 13, 2025

සහන සුබ සාධන සංගමය ඉදිරි වසර 2 සඳහා නව නිලධාරී  මණ්ඩලයක්  පත්කර ගනී

June 13, 2025

Mleiha කාන්තාරය ආලෝකමත් කිරීමට Tanweer උත්සවය නොවැම්බරයේදී

June 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Law»UAEහි මත්ද්‍රව්‍ය පරීක්‍ෂණය සඳහා සාම්පල ලබා දීම ප්‍රතික්ෂේප කිරීමකදී ඩිරාම් ලක්ෂයක දඩයක් හා සිර දඬුවම්
Law

UAEහි මත්ද්‍රව්‍ය පරීක්‍ෂණය සඳහා සාම්පල ලබා දීම ප්‍රතික්ෂේප කිරීමකදී ඩිරාම් ලක්ෂයක දඩයක් හා සිර දඬුවම්

Stanly KularathnaBy Stanly KularathnaSeptember 25, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මත්ද්‍රව්‍ය පරීක්ෂාව සඳහා සාම්පල් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් දඩයක් සහ සිර දඬුවමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අධිකාරිය දඬුවම් පිළිබඳ විස්තර කලින් ට්විටර් ලෙස හැඳින්වූ X මගින් නිවේදනය කලේය.

මත්ද්‍රව්‍ය සහ මනෝචිකිත්ස​ක ද්‍රව්‍ය පරීක්ෂාව සඳහා සාම්පලයක් ලබා දීම ප්‍රතික්ෂේප කරන අයට වසර දෙකකට නොඅඩු සිරදඬුවමක් නියම කෙරේ.

මීට අමතරව, මේ සඳහා වැරදිකරුවන් වන පුද්ගලයින්ට ඩිරාම් 100,000 දඩයක් ද නියම කෙරේ.

අවශ්‍ය පරීක්ෂණ නියැදිය ලබා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා ඇති ඕනෑම අයෙකු​ට කිසිදු සාධාරණීකරණයකින් තොරව එය කඩ කළහොත් ඉහත සඳහන් දඬුවම්වලට මුහුණ දීමට සිදුවේ.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleෂෙයික් මොහොමඩ්​ගේ නිවේදනය​ට, තරුණ අමාත්‍ය තනතුර​ සඳහා පැය 7ක් තුළ අයදුම්පත් 4,700ක්
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලිබියාවට මානුෂීය ආධාර ටොන් 622ක් යවයි
Stanly Kularathna

Related Posts

නොරොච්චෝලේ තුන් වන ජනන යන්ත්‍රය අක්‍රීය කරයි

June 13, 2025

සහන සුබ සාධන සංගමය ඉදිරි වසර 2 සඳහා නව නිලධාරී  මණ්ඩලයක්  පත්කර ගනී

June 13, 2025

Mleiha කාන්තාරය ආලෝකමත් කිරීමට Tanweer උත්සවය නොවැම්බරයේදී

June 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.