Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»සෙනසුරාදා, අබුඩාබිහි ADNOC මැරතන් තරඟය සඳහා මාර්ග කීපයක් වසා දැ​මේ
Events

සෙනසුරාදා, අබුඩාබිහි ADNOC මැරතන් තරඟය සඳහා මාර්ග කීපයක් වසා දැ​මේ

Stanly KularathnaBy Stanly KularathnaDecember 15, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අබුඩාබිහි ඒකාබද්ධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ITC) නිවේදනය කරන්නේ සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ සිට වාර්ෂික ADNOC මැරතන් තරඟය සඳහා නගර​යේ මාර්ග කීපයක් වසා දමන බවයි.

මෙම වසර මුලදී නිකුත් කරන ලද ප්‍රකාශයකට අනුව, ලොව ප්‍රභූ මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළුව, තරඟකරුවන් 23,000 කට අධික සංඛ්‍යාවක් මෙම මැරතන් තරඟයට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අබුඩාබි මාර්ගය වසා දැමී​ම

ITC, සිය නිවේදනයේ සඳහන් කළේ, King Abdullah Bin Abdulaziz Al Saud Street හි ඇතැම් කොටස් මධ්‍යම රාත්‍රියේ සිට සෙනසුරාදා උදෑසන 7:30 දක්වා වසා තැබෙන බවයි. මීට අමතරව, Corniche Street ද, දෙසැම්බර් 16 වැනි දින අලුයම 2 සිට පස්වරු 2 දක්වා ද සීමා කෙ​රේ.

අබුඩාබි හි Al Khaleej Al Arabi වීදිය අලුයම 3 සිට පෙරවරු 9 දක්වා වසා තැබෙන අතර ඉන් පසුව මැරතන් තරඟය පැවැත්වෙන මාර්ගය ෂෙයික් රෂීඩ් බින් සායීඩ් වීදිය වෙත ගමන් කරන අතර එය අලුයම 4 සිට දහවල් දක්වා අදියර වශයෙන් මහජනතාවට වසා දමනු ඇත.

Abu Dhabi Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆෙඩරල් නියෝග නීතිය විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණය වැඩිදියුණු කරයි.
Next Article ඩුබායි නගරය පුරා ස්ථාන 4 ක ගිනිකෙළි මාසයක් නිවේදනය කරයි
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.