Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South ‘South Square’ දියත් කරයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ධම්මික පෙරේරා ජනපතිවරණ තරඟ බිමෙන් ඉවත්වෙයි
Sri Lankan news

ධම්මික පෙරේරා ජනපතිවරණ තරඟ බිමෙන් ඉවත්වෙයි

kumudikaBy kumudikaAugust 7, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු  වශයෙන් පෞද්ගලික හේතුවක් මත තමා ඉදිරිපත් නොවන බව ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාට ලිපියක් යවමින් දැනුම් දී තිබේ.

ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන අපේක්ෂකයා වශයෙන් තමා ඉදිරිපත් කිරීමට යෝජනා කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකත්වයටත් ඔබටත් අනෙකුත් සියලුම දේශපාලන නියෝජිතවරුන්ටත් හෘදයාංගම ස්තූතිය පුද කරන බවද ඔහු එම ලිපියෙන් දන්වා ඇත.

පක්ෂයේ උන්නතිය සහ ඉදිරි කටයුතුවල  සාර්ථකත්වය උදෙසා සුබ පැතුම් පිරිනමන බවද ඔහු එම ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කරයි.

Colombo Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයෙ තවත් රැකියා අවස්ථා රැසක්
Next Article පොහොට්ටු ජනාධිපති අපේක්ෂක නාමල්
kumudika

Related Posts

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.