Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»සරුංගලෙන් විදුලිය නිපදවන්න සැරසෙයි
Sri Lankan news

සරුංගලෙන් විදුලිය නිපදවන්න සැරසෙයි

kumudikaBy kumudikaAugust 29, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පසුගිය සතිය කිහිපය තුළ නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉශාන් විජයතිලක මහතා ඇතුළු නුවරඑළිය මහ නගර සභාව සහ රාවණ ගුවන් සරුංගල් සංගමයේ උපදෙස් මත සරුංගල් සංදර්ශනයක් පැවැත් වීය. අනතුරුව සිදුකළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් සරුංගල් ගුවන්ගත කරමින් ගෘහස්ථ විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න සහ ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනයේ සභාපති ආචාර්ය චින්තක ද සිල්වා යන මහත්වරුන් පැවසිය.

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ මෙසේයි.

“නුවරඑළියේදී පැවැත්වූ සරුංගල් සංදර්ශනය සඳහා ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනයේ දායකත්වය ලබා දී තිබුණා. එහිදී සිදු කළ පර්යේෂණයකින් තමයි අපි  සරුංගල් හරහා බලශක්තිය නිපදවීමේ වැඩ කටයුතු ආරම්භ කරන්නට මේ වනවිට කටයුතු කර තිබෙන්නේ.

සුළං බලයෙන් බලශක්තිය නිපදවීම සාමාන්‍ය දෙයක් වුණත් ඒ සාමාන්‍ය දෙයින් ඔබ්බට ගිහින් සරුංගලයක් ගුවන් ගත කර බලශක්තිය නිපදවීමේ ක්‍රියාදාමය අපි නුවරඑළියෙන් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා.

ලංකාවට මේක අලුත් සංකල්පයක් වුණත් ඇමරිකාව වගේ ප්‍රබල බලවත් රටවල් වල සරුංගලයෙකින් ගෙවල් පහකට වගේ බල ශක්තිය ලබාදෙනවා.”

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleEtihad එයාර්වේස් විසින් එමිරාති කාන්තාවන්ගේ දිනය සමරයි
Next Article පාස්පෝට් නිකුත් කිරීම ගැන විදේශ කටයුතු ඇමතිගෙන් සහතිකයක්
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.